ෂන්මුගලිංගම් සිවශංකර්

ෂන්මුගලිංගම් සිවශංකර් (දෙමල: சன்முகலிங்கம் சிவசங்கரன் පොට්ටු අම්මාන් නමින් ප්‍රචලිත) , එල්.ටී.ටී.ඊ නායකයාය. මොහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වූ ටොසි ඔත්තු සේවය හා කළු කොටි ක්‍රියාකාරකම් භාරව සිටි ප්‍රභාකරන්ගේ ඇති සමිපතමයෙකි.

පෞද්ගලික ජීවිතය

නිහඩ , වැඩි ප්‍රසිද්ධියක් නොමැති චරිතයකි. වැඩ ප්‍රසිද්ධියේ දකින්නට නොමැති ඔහු , ඔහුගේ ආරුඪ නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ අතර ඔහුගේ සැබෑ නම බොහෝ දෙන නොදනිති. ඔහුට බිරිඳක් සිටි අතර දරු තිදෙනෙක් ද සිටිති.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෂන්මුගලිංගම් සිවශංකර් පිළිබඳ තොරතුරු, ෂන්මුගලිංගම් සිවශංකර් යනු කුමක්ද? ෂන්මුගලිංගම් සිවශංකර් යනු කුමක් දර්ශනය කරන්නේ?