සතර මහා අපදේශ

මුල් පිටුව | සතර මහා අපදේශ


භික්ෂූන් විසින් යම් කරුණක් පිලිගත යුතු බවට හේතු ලෙස පැවසීමට ඉඩ ඇති කරුණු හතරක් සතර මහෝපදේශ ලෙස බුදුන් වහන්සේ විස්තර කර ඇත....

මහෝපදේශ සතර

  1. බුද්ධෝපදේශ - බුදුන් වහන්සේගෙන්ම අසා දැනගත් බැවින්,
  2. සංඝෝපදේශ - යම් ආශ්‍රමයක භික්‍ෂු සමූහයකගේ අදහස බැවින්,
  3. සමබහුලත්ථේරෝපදේශ - යම් භික්‍ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින්,
  4. එකත්ථේරෝපදේශ - බහුශ්‍රැත තෙර නමක් විසින් වදාල බැවින්.

අනුගමනය කළයුතු පිළිවෙත

  • ඍජුව පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප නොකරන්න.
  • විනය හා සබැඳි කරුණක් නම් විනය හා සසදා බලන්න.
  • ධර්මය හා සබැඳි කරුණක් නම් [සූත්‍ර බුදු දහම|සූත්‍රවල බහා සසඳා බලන්න]
  • (විනයෙ සන්දස්සෙතබ්බානි.සුත්තෙ ඔතාරෙතබ්බානි) මහා පරිනිබ්බාණ සූත්‍රය,දීඝ නිකාය.
  • ගැළපේනම් පිළිගන්න.
  • නොගැළපේනම් ප්‍රතික්‍ෂේප කරන්න.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සතර මහා අපදේශ පිළිබඳ තොරතුරු, සතර මහා අපදේශ යනු කුමක්ද? සතර මහා අපදේශ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.