සම්බෙසියා පළාත (මොසැම්බික්)

මුල් පිටුව | සම්බෙසියා පළාත (මොසැම්බික්)

සම්බෙසියා යනු මොසැම්බික් හි දෙවන වැඩිම ජනගහනය සහිත පළාත වන අතර එය මධ්‍යම වෙරළබඩ කලාපයේ නාම්පුලා පළාතට නිරිත දෙසින් සහ සෝෆාලා පළාතට ඊසාන දෙසින් පිහිටා ඇත. 2017 සංගණනයට අනුව එහි ජනගහනය මිලියන 5.11 කි. පළාත් අගනුවර ක්ලිමනේ වේ.

දිස්ත්‍රික්ක

සම්බෙසියා පළාත දිස්ත්‍රික්ක 16 කට බෙදා ඇත:

  • ඇල්ටෝ මොලොක්යු දිස්ත්‍රික්කය
  • චින්ඩේ දිස්ත්‍රික්කය
  • ගිලේ දිස්ත්‍රික්කය
  • ගුරුයි දිස්ත්‍රික්කය
  • ඉලේ දිස්ත්‍රික්කය
  • ඉන්හාසන්ජ් දිස්ත්‍රික්කය
  • ලුගෙලා දිස්ත්‍රික්කය
  • මගංජා ඩා කොස්තා දිස්ත්‍රික්කය
  • මිලන්ජ් දිස්ත්‍රික්කය
  • මොකුබා දිස්ත්‍රික්කය
  • මොපියා දිස්ත්‍රික්කය
  • මොරුම්බල දිස්ත්‍රික්කය
  • නාමකුර දිස්ත්‍රික්කය
  • නාමරෝයි දිස්ත්‍රික්කය
  • නිකොදලා දිස්ත්‍රික්කය
  • පෙබනේ දිස්ත්‍රික්කය

නගර සභා:

  • ක්ලිමනේ

යොමු කිරීම්

  1. "censo-2017". INSTITUTO NACIONAL DE ESTATÍSTICA - Moçambique. 29 November 2023. සම්ප්‍රවේශය 12 June 2023.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සම්බෙසියා පළාත (මොසැම්බික්) පිළිබඳ තොරතුරු, සම්බෙසියා පළාත (මොසැම්බික්) යනු කුමක්ද? සම්බෙසියා පළාත (මොසැම්බික්) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.