සමායෝත සාර්වත්‍ර වේලාව

මුල් පිටුව | සමායෝත සාර්වත්‍ර වේලාව

සමායෝත සාර්වත්‍ර වේලාව (UTC) යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රාථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT) හා සම්බන්ධී අනුප්‍රාප්තිකයන් කිහිපයක් අතුරින් එකකි. බොහෝ අවස්ථාවන්හිදී, UTC යන්න GMT හා තුල්‍යාර්ථක වූද, විද්‍යාත්මක ප්‍රජාව විසින් GMT තවදුරටත් නිවැරැදිව අර්ථදක්වනු නොලැබේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමායෝත සාර්වත්‍ර වේලාව පිළිබඳ තොරතුරු, සමායෝත සාර්වත්‍ර වේලාව යනු කුමක්ද? සමායෝත සාර්වත්‍ර වේලාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.