සමිඋල්ලා ෂින්වාරි

සමිඋල්ලා ෂින්වාරි (Pashto: سميع الله شينواري; උපත 1987 දෙසැම්බර් 31) යනු ජාත්‍යන්තර මට්ටමින් ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් පිතිකරුවෙක් සහ අර්ධකාලීන පාදග පන්දු යවන්නෙක්. ඔහු 2009 අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.

  1. "Samiullah Shinwari profile and biography, stats, records, averages, photos and videos". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-25.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමිඋල්ලා ෂින්වාරි පිළිබඳ තොරතුරු, සමිඋල්ලා ෂින්වාරි යනු කුමක්ද? සමිඋල්ලා ෂින්වාරි යනු කුමක් දර්ශනය කරන්නේ?