ස්ටෑට්න් අයිලන්ඩ්

ස්ටෑට්න් අයිලන්ඩ් යනු නිව්යෝර්ක් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි පේරු පහ අතුරින් එකකි. නගරයෙහි නිරිත දිග කොටසෙහි පිහිටා ඇති ස්ටෑට්න් අයිලන්ඩ්, නගරයෙහි මෙන්ම නිව්යෝර්ක් ජනපදයෙහිද දකුණුතම කොටස වන අතර, දිවයිනෙහි දකුණුතම අග්‍රයෙහි කොන්ෆරන්ස් හවුස් උද්‍යානය පිහිටා ඇත. මෙම පේරුව නිව් ජර්සි වෙතින් වෙන්වන්නේ ආතර් කිල් සහ කිල් වැන් කල් වෙතින් වන අතර, නිව්යෝර්ක්හී අනෙකුත් කොටස වෙතින් වෙන්වන්නේ නිව්යෝර්ක් බොක්ක වෙතිනි. 476,015 ප්‍රමාණයක 2016 ජනලේඛන-ඇස්තමේන්තුගත ජනගහණයක් සහිත, ස්ටෑට්න් අයිලන්ඩ් යනු පේරුවන් අතරින් අවම ජනාකීර්ණ පේරුව වන මුත් 58 සතරැස් සැත (150 කිමි2) වන වර්ග ප්‍රමාණයෙන් තෙවන-විශාලතම පේරුව වෙයි. හිස්පැනික්-නොවන සුදු ජාතික බහුතරයක් සහිත නිව්යෝර්ක්හී එකම පේරුව ස්ටෑට්න් අයිලන්ඩ් වෙයි.

ස්ටෑට්න් අයිලන්ඩ්
රිච්මන්ඩ් ප්‍රාන්තය
නිව්යෝර්ක් නගර පේරුව
නිව්යෝර්ක් ජනපද ප්‍රාන්තය
බෲක්ලීන් වෙතින් ස්ටෑට්න් අයිලන්ඩ් වෙත බලන කල දිස්වන වෙරසානෝ-නැරෝස් පාලම
අපනාමය(න්): "ද ෆොර්ගොට්න් බරෝ" "ෂඕලින්"

රතු පැහැයෙන් දක්වා ඇති පරිදී නිව්යෝර්ක් නගරය තුල ස්ටෑට්න් අයිලන්ඩ් දිස්වන අයුරු
ඛණ්ඩාංක: 40°34′19″N 74°8′49″W / 40.57194°N 74.14694°W / 40.57194; -74.14694
රට
ජනපදය නිව්යෝර්ක්
ප්‍රාන්තයරිච්මන්ඩ් (සමාන්තික)
නගරය නිව්යෝර්ක් නගරය
ස්ථාපනය1661
Named forචාල්ස් ලෙනොක්ස්, රිච්මන්ඩ්හී පළමුවන වංශාධිපතියා (රිච්මන්ඩ් ප්‍රාන්තය)
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයපේරුව (නිව්යෝර්ක් නගරය)
 • පේරුවෙහි සභාපතිජේම්ස් ඔඩ්ඩො (රි)
(ස්ටෑට්න් අයිලන්ඩ් පේරුව)
 • දිස්ත්‍රික් අධිකරණ නිලධාරිමයිකල් මැක්මෝහන් (ඩි)
(රිච්මන්ඩ් ප්‍රාන්තය)
සරිය
 • මුළු265 කිමී2 (102.5 සතරැස් සැත)
 • භූමිය152 කිමී2 (58.5 සතරැස් සැත)
 • ජලය110 කිමී2 (44 සතරැස් සැත)  43%
ජනගහණය(2016)
 • මුළු476,015
 • ඝණත්වය3,132.1/කිමී2 (8,112.1/වර්ග සැත)
වේලා කලාපනැගෙනහිර සම්මත වේලාව (UTC−5)
 • ගිම්හානය (DST)නැගෙනහිර දිවාඑළි වේලාව (UTC−4)
සිප් කේතය උපසර්ගය103
ප්‍රදේශ කේතය718/347/929, 917
වෙබ් අඩවියstatenislandusa.com

මෙම පේරුව, රිච්මන්ඩ් ප්‍රාන්තය හා සමගින් සමවිස්කෘත වන අතර, 1975 වසර දක්වා හැඳින්වුනේ රිච්මන්ඩ් පේරුව ලෙසිනි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; USCensusEst2016 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "කොන්ෆරන්ස් හවුස් පාක්". නිව්යෝර්ක් සිටි පාක්ස්. සම්ප්‍රවේශය ජූනි 21, 2014.
  3. "ස්ටේට් ඇන්ඩ් කවුන්ටි ක්වික්ෆැක්ට්ස් – රිච්මන්ඩ් කවුන්ටි (ස්ටෑට්න් අයිලන්ඩ් බරෝ), නිව්යෝර්ක්". එක්සත් ජනපද ජනලේඛන කාර්යාංශය. අප්‍රේල් 24, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 24, 2016.
  4. "ටයිම්ලයින් ඔෆ් ස්ටෑට්න් අයිලන්ඩ් – 1900ස් – ප්‍රසන්ට්". නිව්යෝර්ක් මහජන පුස්තකාලය. ජනවාරි 13, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 16, 2006. දකුණු ඉවුරෙහි නිවැසියන්ගෙන් 75% ක් ඉක්මවන සංඛ්‍යාවක් ඉතාලියානු සම්භවයක් දක්වන අතර බෙන්සන්හර්ස්ට් (ලිට්ල් ඉටලි) බෲක්ලීන් වැනි ඉතාලියානු-ඇමරිකානුවන් විශාල වශයෙන් වෙසෙන යාබද ප්‍රදේශ වෙතින් නිවැසියන් විශාල ලෙසින් ස්ටෑට්න් අයිලන්ඩ් වෙත පැමිණීම නිසා එසේ විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ටෑට්න් අයිලන්ඩ් පිළිබඳ තොරතුරු, ස්ටෑට්න් අයිලන්ඩ් යනු කුමක්ද? ස්ටෑට්න් අයිලන්ඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?