ස්වෝර්නික්, බොස්නියාව සහ හර්සගොවිනාව

ස්වෝර්නික් යනු බොස්නියාවේ සහ හර්සගොවිනාවේ රෙබුබ්ලිකා සර්ප්ස්කා හි පිහිටි නගරයකි. 2013 දී එහි ජනගහනය 58,856 කි. ස්වෝර්නික් පිහිටා ඇත්තේ මැජෙවිකා කන්දේ නැගෙනහිර බෑවුම්වල ඩ්‍රිනා ගඟේ මීටර් 146 ක උන්නතාංශයක ය.

ස්වෝර්නික්
Зворник (සර්බියානු)
City
Grad Zvornik
Град Зворник
City of Zvornik
Downtown Zvornik and Drina River

Location of Zvornik within Bosnia and Hercegovina
ඛණ්ඩාංක: 44°23′3″N 19°6′9″E / 44.38417°N 19.10250°E / 44.38417; 19.10250
Country Bosnia and Herzegovina
Entityසැකිල්ල:රටේ දත්ත Republika Srpska
Geographical regionPodrinje
ආණ්ඩුව / පරිපාලනය
 • MayorBojan Ivanović (SNSD)
 • City376.14 කිමී2 (145.23 සතරැස් සැත)
උන්නතාංශය146 මී (479 අඩි)
ජනගහණය(2013 census)
 • Urban12,674
 • City58,856
 • Cityජන ඝණත්වයBad rounding here160/කිමී2 (Bad rounding here410/වර්ග සැත)
වේලා කලාපCET (UTC+1)
 • ගිම්හානය (DST)CEST (UTC+2)
දුරකථන කේතය(න්)56
වෙබ් අඩවියgradzvornik.org

මාලි ස්වෝර්නික් ("කුඩා ස්වෝර්නික්") නගරය සර්බියාවේ ගඟ හරහා කෙළින්ම පිහිටා ඇත. ස්වෝර්නික් මහ නගර සභාවේ කොටසක් වන කුලා ග්‍රැඩ් ගම්මානයේ, 12 වන සියවසේ ඉදිකරන ලද මධ්‍යතන යුගයේ බලකොටුවක් වන ස්වෝර්නික් බලකොටුවක් ඇත.

යොමු කිරීම්

  1. "Osnovne informacije – Turistička organizacija grada Zvornik" (බොස්නියානු බසින්). සම්ප්‍රවේශය 2024-09-07.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වෝර්නික්, බොස්නියාව සහ හර්සගොවිනාව පිළිබඳ තොරතුරු, ස්වෝර්නික්, බොස්නියාව සහ හර්සගොවිනාව යනු කුමක්ද? ස්වෝර්නික්, බොස්නියාව සහ හර්සගොවිනාව යනු කුමක් දර්ශනය කරන්නේ?