සාන්ත පීතර විදුහල, මීගමුව

සාන්ත පීතර විදුහල‚ මීගමුව (St. Peter's College, Negombo) (සාන්ත පීතර මධ්‍ය මහා විදුහල‚මීගමුව (St. Peter's Central College, Negombo ) ලෙසද හැඳින්වේ) ‚ මීගමුව නගරයේ ඇති ජනප්‍රිය රෝමානු කතෝලික‚ රජයේ මිශ්‍ර පාසලකි.

St. Peter's College, Negombo
සාන්ත පීතර විදුහල‚ මීගමුව
ස්ථානය
ඛණ්ඩාංක7°12′44″N 79°50′24″E / 7.2121589°N 79.8401034°E / 7.2121589; 79.8401034
තොරතුරු
වර්ගයරෝමානු කතෝලික
ආදර්ශ පාඨයවිනය දැනුම අඳුර නසයි​
("Discipline and Knowledge Clears Darkness")
ශ්‍රේණි1 -13
බාලක/බාලිකාමිශ්‍ර

මුහුදු ලිහිණියන්ගේ සටන

මීගමුව සාන්ත පීතර විදුහල හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල අතර පවත්වන වාර්ශික ක්‍රිකට් සංග්‍රාමය (Big Match) මුහුදු ලිහිණියන්ගේ සටන (Battle of the Seagulls) ලෙස හැදින්වේ.

2012 වසරේදී ආරම්භ කරන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාන්ත පීතර විදුහල, මීගමුව පිළිබඳ තොරතුරු, සාන්ත පීතර විදුහල, මීගමුව යනු කුමක්ද? සාන්ත පීතර විදුහල, මීගමුව යනු කුමක් දර්ශනය කරන්නේ?