ක්‍රිස්තියානි දේවධර්මයෙහි, සාමයිකවේදය යනු, ක්‍රිස්තියානි සභාව , ක්‍රිස්තියානි ධර්මයෙහි සම්භවය, ජේසුස් වහන්සේට එහි ඇති සම්බන්ධය, විමුක්තිය පිළිබඳ එහි භූමිකාව, එහි බලමූලය, එහි විනය, එහි ඉරණම, සහ එහි නායකත්වය පිළිබඳ අධ්‍යයනය වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාමයිකවේදය පිළිබඳ තොරතුරු, සාමයිකවේදය යනු කුමක්ද? සාමයිකවේදය යනු කුමක් දර්ශනය කරන්නේ?