සිංහල ක්‍රියා පද

මුල් පිටුව | සිංහල ක්‍රියා පද

කිසියම් කිරීමක් හෝ සිදුවීමක් හගවන පද ක්‍රියා පද ලෙස හදුන්වයි.

සිංහල භාෂාවේ ක්‍රියා පද වර්ග කොටස් අටක ට බෙදේ.

  1. පුර්ව ක්‍රියා
  2. මිශ්‍ර ක්‍රියා
  3. අසම්භාව්‍ය ක්‍රියා
  4. ප්‍රයෝජ්‍ය ක්‍රියා
  5. විධි ක්‍රියා
  6. ආශීර්වාද ක්‍රියා
  7. ත්‍රෛ කාලික ක්‍රියා
  8. කර්ම කාරක ක්‍රියා
සිංහල ක්‍රියා පද හා සබැඳි වදන් ලැයිස්තුවක් සඳහා, අපගේ නිදහස් ශබ්දකෝශය වන වික්ෂණරිය තුළ සිංහල ක්‍රියා පද ප්‍රවර්ගය වෙතට යොමු වන්න.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල ක්‍රියා පද පිළිබඳ තොරතුරු, සිංහල ක්‍රියා පද යනු කුමක්ද? සිංහල ක්‍රියා පද යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.