සිංහල පද

යුගල පද

  1. ණය - තුරුස්
  2. බල - තල
  3. වැඩක් - පලක්
  4. ලෙහෙසි - පහසු
  5. වඳින - පුදන
  6. අරුම - පුදුම
  7. වත් - පොහොසත්
  8. අතුරු - ආන්තරා
  9. රැකී - රක්ෂා
  10. වග - විභාග
  11. වෙර - වීරිය
  12. ඇත්ත - නැත්ත
  13. ගහක් - කොළක්
  14. ඇප - කැප
  15. වස් - දොස්
  16. අග - හිඟ
  17. කොට්ට - මෙට්ට
  18. සැර - වැර
  19. සුන් - බුන්
  20. යමක් - කමක්
  21. ඇද - කුද
  22. බණ - දහම්
  23. අවුල් - වියවුල්
  24. අරුම - පුදුම
  25. කෙළි - සෙල්ලම්
  26. උස් - පහත්
  27. යන - එන
  28. ලොකු - විශාල
  29. දිනුම් - පැරදුම්
  30. රළු - පරළු
  31. ලට - පට
  32. වදෙන් - පොරෙන්
  33. තද - බද
  34. පරක් - තෙරක්
  35. නැටුම් - ගැයුම්
  36. ඉන්න - හිටින්න
  37. උස - මහත
  38. හිතක් - පපුවක්
  39. අකට - විකට
  40. අතට - පයට
  41. අතුරු - සිදුරු
  42. අර - පරිස්සම්
  43. දුර-දිග
  44. අනේ-අපොයි
  45. දුක-සතුට
  46. බෙර-පදය
  47. කන්න-බොන්න
  48. තක්කු-මුක්කු
  49. කෑම් - බීම්
  50. රෙදි - පෙරෙදි
  51. ඉඳුම් - හිටුම්
  52. කාලා - බීලා
  53. කවා - පොවා
  54. යාම් - ඊම්
  55. හාවක් - හුවක

උපමා/ඉඟිවැකි

  1. ගොලුබෙලි ගමන : ඉතා සෙමෙන් ගමන් කිරීම
  2. හැටට හැටේ : ඉතා වේගයෙන් යමක් කිරීම
  3. වැදි බණ : තමා වැරදි කරමින් අන් අයට වැරදි නොකිරීමට කීම
  4. අවසන් නින්ද : මිය
  5. පොරකටු ගෙවිලා: බලය පිරිහීම
  6. පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
  7. දෑසම නොපෙනෙන - අන්ධ
  8. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  9. බිය උපදුන සුළු - බියජනක
  10. පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  11. සමාජයට කැමති - සමාජකාමී
  12. මිලකළ නොහැකි - අමිල
  13. දොළොස්මසකට වරක් - වාර්ෂික
  14. ගසක අතු බෙදෙන තැන - දෙබල
  15. ජනතාව අඩු - ජනහීන
  16. ජනතාව නැති - ජනශුන්‍ය
  17. මෙරටට ගෙන එන - ආනයන
  18. මෙරටින් විදේශවලට යවන - අපනයන
  19. ඇඳුම් මසන්නා - සන්නාලියා
  20. කොණ්ඩය කපන්නා - කරණවැමියා
  21. කෑම උයන්නා - අරක්කැමියා
  22. සපත්තු මහන්නා - සපතේරුවා
  23. ගමෙහි වාසයකරන - ගැමියා
  24. රජුට ප්‍රශස්ති(පැසසුම්) ගී ගයන්නා - වන්දිභට්ටයා
  25. ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
  26. හිසින් වෙන්වූ මළ කද - කවන්ධය

වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න

විරුද්ධ පද

  1. කළු-සුදු
  2. සමාන-අසමාන
  3. වැරදි-නිවැරදි
  4. උඩ-යට
  5. පිරිසිදු-අපිරිසිදු
  6. ඉහළ-පහළ
  7. උසස්-පහත්
  8. ධාර්මික-අධාර්මික
  9. මතක-අමතක
  10. ලස්සන-අවලස්සන
  11. උස්-මිටි
  12. දිග-කොට
  13. කසල-නිකසල
  14. සරු-නිසරු
  15. සංයෝග - වියෝගය
  16. අවමාන - සම්මාන
  17. අන්ත - අනන්ත
  18. අල්ප - අනල්ප
  19. අභ්‍යන්තර - බාහිර
  20. අතිරික්ත - ඌණ
  21. අවම - උපරිම
  22. සසල - නිසල
  23. අනුමැතිය - විරෝධය
  24. ආනයන අපනයන

ස්වභාවික - කෘතිම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල පද පිළිබඳ තොරතුරු, සිංහල පද යනු කුමක්ද? සිංහල පද යනු කුමක් දර්ශනය කරන්නේ?