ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.
| ස්වරය | දර්ශීය පිල්ලම | පිල්ලමේ නම | විවධ නිදසුන් |
|---|---|---|---|
| ස්වර මුසු නොවූ | ් | හල් කිරීම / අල් කිරීම | ප්, ම් |
| අ | පිල්ම් නොයොදයි | - | - |
| ආ | ා | ඇලපිල්ල | ලා |
| ඇ | ැ | ඇදය | පැ, රැ |
| ඉ | ි | ඉස්පිල්ල | නි |
| ඊ | ී | දික් ඉස්පිල්ල | ටී |
| උ | ු | පාපිල්ල | වු, කු, රු, ළු |
| ඌ | ූ | දික් පාපිල්ල | යූ, තූ, රූ, ළූ |
| සෘ | ෘ | ගැට ඇලපිල්ල/ ගැටපිල්ල | කෘ, ක්රු, යුන්කෝඩ් මගින් ලිවිය නොහැකි ක්‍රමය |
| ඎ | ෲ | ගැට ඇලපිලි දෙක/ ගැටපිලි දෙක / දික් ගැටපිල්ල | ප ෲ |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙළ |

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල පිල්ලම් පිළිබඳ තොරතුරු, සිංහල පිල්ලම් යනු කුමක්ද? සිංහල පිල්ලම් යනු කුමක් දර්ශනය කරන්නේ?