සිද්ධිධාත්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ නවවන ස්වරූපයයි. ඇගේ නමෙහි අර්ථය පහත පරිදි වේ: සිද්ධි යනු අධිස්වාභාවික ශක්තිය හෝ ධ්‍යාන ශක්තියයි. ධාත්‍රී යනු ප්‍රදානය කරන්නිය යන්නයි. නවරාත්‍රී උත්සවයේ (නවදුර්ගාවන්ගේ රාත්‍රී නවය) නවවන දිනයේ ඇයව වන්දනාමාන කරනු ලැබේ.
| සිද්ධිධාත්‍රී | |
|---|---|
| අධිස්වාභාවික බලයන් හෙවත් සිද්ධීන්ට අධිපති දෙවඟන | |
සිද්ධිධාත්‍රී දෙවඟන, දුර්ගාගේ නවවන ස්වරූපය | |
| දේවනාගරී | सिद्धिदात्री |
| අනුබැඳිය | දුර්ගාගේ අවතාරය, පාර්වතී, ශක්ති |
| මන්ත්‍රය | सिद्धगन्धर्वयक्षाघैरसुरैरमरैरपि। सेव्यमाना सदा भूयात् सिद्धिदा सिद्धिदायिनी॥ |
| ආයුධය | ගදාව, සුදර්ශන චක්‍රය, ශංඛය, පද්ම |
| වල්ලභයා | ශිව |
| වාහනය | සිංහයා හෝ සම්පූර්ණයෙන් පිපුණු පද්මය |
ආශ්‍රේයයන්
- "Worship 'Goddess Siddhidatri' on ninth day of Navratri". Dainik Jagran (Jagran Post). October 21, 2015. සම්ප්‍රවේශය 2015-10-21.
- "Goddess Siddhidatri". සම්ප්‍රවේශය 2015-10-21.
- Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dhallapiccola
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිද්ධිධාත්‍රී පිළිබඳ තොරතුරු, සිද්ධිධාත්‍රී යනු කුමක්ද? සිද්ධිධාත්‍රී යනු කුමක් දර්ශනය කරන්නේ?