නිරවි යුද්ධය

මුල් පිටුව | නිරවි යුද්ධය

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිරවි යුද්ධය පිළිබඳ තොරතුරු, නිරවි යුද්ධය යනු කුමක්ද? නිරවි යුද්ධය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.