සුකියාකි යනු ජපානයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. එහි ප්‍රධාන අන්තර්ගතය වනුයේ මස් වන අතර බොහෝ එළවළු වර්ග සහ වෙනත් ද්‍රව්‍යද අඩංගු වේ. මෙහි අඩංගු වන මස් වල ගුණාත්මක භාවය ඉතා වැදගත් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සුකියාකි පිළියෙල කරන්නේ ආහාර පිලිගන්වන ස්ථානයේදීමය. එසේම එය ආහාරයට ගන්නේද අනෙකුත් අය සමඟ එකම බඳුනකය. ජපානයේ පිරිසක් එක්රැස් වන විටකදී සුකියාකි බොහෝ විට යොදා ගන්නා ආහාරයකි. උත්සව අවස්ථාවට නම් එය ඉතා කදිම අංගයකි. ජපානයේ විවිධ ප්‍රදේශ වල සුකියාකි පිළියෙල කරන ආකාරය එකිනෙකට වෙනස් වේ.
Wikimedia Commons has media related to Sukiyaki.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුකියාකි පිළිබඳ තොරතුරු, සුකියාකි යනු කුමක්ද? සුකියාකි යනු කුමක් දර්ශනය කරන්නේ?