සුඩ් (ප්‍රංශ ,pronounced [syd] ) හෝ සිඩ් (Haitian Creole ; දෙකම "දකුණු" යන්නෙහි තේරුම) හයිටියේ දෙපාර්තමේන්තු දහයෙන් එකක් වන අතර එය දකුණු හයිටියේ පිහිටා ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 2,653.60 ක් සහ ජනගහනය 774,976. එහි අගනුවර ලෙස් කයෙස් වේ.
යොමු කිරීම්
- "IHSI" (PDF). Institut Haïtien de Statistique et d’Informatique.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුඩ් දෙපාර්තමේන්තුව, හයිටිය පිළිබඳ තොරතුරු, සුඩ් දෙපාර්තමේන්තුව, හයිටිය යනු කුමක්ද? සුඩ් දෙපාර්තමේන්තුව, හයිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?