සුනිල් ජයසිංහ

සුනිල් ජයසිංහ (ඉංග්‍රීසි: Sunil Jayasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩකයකි.

සුනිල් ජයසිංහ
උපත15 ජූලී 1955
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක

ජීවන සටහන්

සුනිල් ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1972 සිට 1974 දක්වා සුනිල් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1974 දී නාලන්දා නායකයාවිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුනිල් ජයසිංහ පිළිබඳ තොරතුරු, සුනිල් ජයසිංහ යනු කුමක්ද? සුනිල් ජයසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?