සේනානායක වේරලියද්ද

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ග්‍රාමීය රෝහලේදී උපත ලැබූ ඔහුගේ උපන් බිම දුටුවැවයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු හය හතර නොදන්නා පුංචිම සන්ධියේ සිට සංගීත භාණ්ඩ වාදනය කළේය. ඊට මඟ පාදන්නට මූලිකම හේතුව වූයේ පියාගේ කලා හැකියාවන්ය. වේරලියද්දේ ලොකුබණ්ඩාර නම් වූ ඔහුගේ පියා දේශීය වෛද්‍යාචාර්යවරයෙක් සේම කලාකරුවෙක්ද විය. ඔහු තම නිවසේම කලායතනයක් පවත්වාගෙන ගියේය.

සේනානායක වේරලියද්ද
Senanayake Weraliyadda
උපත13 ජුනි 1970(1970-06-13)
දුටුවැව, අනුරාධපුරය
වෘත්තියsගායක, ගීත රචක හා සංගීත අධ්‍යක්ෂක
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • දේශීය සංගීතය
  • ඉන්දියානු සංගීතය
  • පොප්
වාද්‍ය භාණ්ඩගායනය, බෙර
සක්‍රීය වර්ෂ1990 - මේ දක්වා
සම්බන්ධිත රඟපෑම්රන්සිළු

ගීත ඇල්බම

මල් වියනෙන්

මල් වියනෙන් කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "මල් වියනෙන්"  ශාන්ත දේශබන්දුසේනානායක වේරලියද්ද 4:44
2. "කොහේ කොතැනක"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 3:44
3. "මටම පෙම්කල"  නුවන් කුමාර කටුගම්පලසේනානායක වේරලියද්ද 4:45
4. "සාගරය බඳු"  ශාන්ත දේශබන්දුසේනානායක වේරලියද්ද 4:10
5. "මීන නුවන්"  කපිල කුමාර කාලිංගසේනානායක වේරලියද්ද 3:36
6. "කුස පබාවතී"  විජය ගුණසිංහසිරිල් පෙරේරා 4:29
7. "සත්‍යයේ"  මහ කණුමුල්ලේ වජිර හිමිසේනානායක වේරලියද්ද 3:08
8. "පෙරුම් පුරාගෙන"  මහ කණුමුල්ලේ වජිර හිමිසේනානායක වේරලියද්ද 3:41
9. "පින් මන්ද"  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළසේනානායක වේරලියද්ද 4:02
10. "මල් පබා"  ශාන්ත දේශබන්දුසේනානායක වේරලියද්ද 3:41
11. "මගේ ජිවිතේ"  ශාන්ත දේශබන්දුසේනානායක වේරලියද්ද 3:38
12. "සුන්දර උයන් පෙතක"  සියඹලන්ගමුවේ අමරදාසසේනානායක වේරලියද්ද 4:18
13. "සිකුරු තරුව"  වසන්ත කුමාර කොබවකසේනානායක වේරලියද්ද 2:49
14. "නන්දනීය"  නන්දා උඩවත්තසිරිල් පෙරේරා 4:18
15. "දේශයේ"  ලීල් ආනන්ද ගජනායකසේනානායක වේරලියද්ද 3:02
Total length:
58:13

කන්ද පිරිමැද

කන්ද පිරිමැද කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "කන්ද පිරිමැද"  සියඹලන්ගමුවේ අමරදාසසේනානායක වේරලියද්ද 3:49
2. "පාද නූපුර"  නන්දා උඩවත්තසේනානායක වේරලියද්ද 3:41
3. "පුංචි දඟකාරියේ"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 3:08
4. "නලල වියලවා"  නුවන් කුමාර කටුගම්පලසේනානායක වේරලියද්ද 3:04
5. "අපි යමු හමුවෙමු"  දිසානායක අලුත්ගෙදරසේනානායක වේරලියද්ද 2:45
6. "ආනේ ගැටවුනේ"  පද්මකුමාර මෙත්තසේනජානක ෆොන්සේකා 4:06
7. "දිවා කාලයෙන්"  ජයම්පති අල්ගමනන්දසේන කටුවාවල 3:16
8. "කියාගන්න බැරි තරමට"  නන්දා උඩවත්තසේනානායක වේරලියද්ද 3:21
9. "අර සඳ පළුවෙන්"  නන්දා උඩවත්තජානක ෆොන්සේකා 4:37
10. "ප්‍රේමයේ පාරුවෙන්"  මහකණුමුල්ලේ වජිර හිමිසේනානායක වේරලියද්ද 2:48
11. "සඳ කිඳුරාමයි"  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළසේනානායක වේරලියද්ද 3:32
12. "රුවන් වැල්ල"  ජයම්පති අල්ගමසේනානායක වේරලියද්ද 3:13
13. "පිණි වැස්ස"  කැළුම් ශ්‍රීමාල්සේනානායක වේරලියද්ද 3:49
14. "මැණික් ගං දියෙන්"  සියඹලන්ගමුවේ අමරදාසසේනානායක වේරලියද්ද 3:46
15. "ලොවේ වෙසෙන"  දෙල්තොට චන්ද්‍රපාලසේනානායක වේරලියද්ද 4:05
Total length:
53:05

අතිනත ගත්දා

අතිනතගත්දා කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "කෙහෙරැල් කඩා"  පද්මකුමාර මෙත්තසේනතරුපති මුණසිංහ 4:09
2. "නිළඹර රුසිරු"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 3:33
3. "අතිනත ගත් දා"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 3:24
4. "මන්නාරමේ"  සුරේන්ද්‍ර මොලගොඩ සේනානායකසේනානායක වේරලියද්ද 3:51
5. "කඳුළු බිදක්"  වරුණ එස්: ලියනගේජානක ෆොන්සේකා 4:18
6. "සඳවාගේ ලස්සනයි"  අසේල ඉන්ද්‍රලාල්නෙල්සන් ධර්මසේන 4:09
7. "දියමල ගල්ලෙන"  මහින්ද කේ: ප්‍රේමසිරිසරත් වික්‍රම 2:47
8. "ඔබෙයි මගෙයි"  නන්දා උඩවත්තසිරිල් පෙරේරා 4:19
9. "කෙල්ල ලපලු"  කීර්ති කේ: රත්නායකහර්ෂ කුමාර 2:52
10. "පියාඹායන"  ලක්ෂ්මන් වීරසිංහජානක ෆොන්සේකා 3:55
11. "රන්කෙන්ද දෝ"  ගාමිණි ලේල්වලසේනානායක වේරලියද්ද 2:41
12. "මෙරත් තෙළඹුවන්"  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළසේනානායක වේරලියද්ද 4:13
13. "මලක් ලගින්"  දිසානායක අළුත්ගේසේනානායක වේරලියද්ද 3:36
14. "හමන සීතල"  සාලිය ගුණවර්ධනනන්දසේන කටුවාවල 3:39
15. "ඩිංගි නගෝ"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 2:35
16. "රාමා මෙමා"  පතිරාජ එල්:එස්: දයානන්දසේනානායක වේරලියද්ද 3:03
17. "ගම වල්ලී"  පතිරාජ එල්:එස්: දයානන්දසේනානායක වේරලියද්ද 3:33
18. "හමනා සුසුම් රැල්"  මහින්ද කේ: ප්‍රේමසිරිසේනානායක වේරලියද්ද 2:34
Total length:
1:03:19

සම්මාන

තිස්ස අබේසේකරයන්ගේ වනසරණ ටෙලි වෘත්තාන්තයට නංගිට බැඳපු මල් වියනයි ගීතය ගැයීම වෙනුවෙන් 1997 වසරේදී සුමති සම්මාන උළෙලේදී හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

මූලාශ්‍ර

  1. සේරසිංහ, මොනිකා (17 ජුලි 2022). "රජුන් තනන්නට ගීත ගැයුවත් ඔවුන්ගෙන් මම කිසිවක් අරගෙන නැහැ - සේනානායක වේරලියද්ද". www.deshaya.lk (දේශය). www.deshaya.lk. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේනානායක වේරලියද්ද පිළිබඳ තොරතුරු, සේනානායක වේරලියද්ද යනු කුමක්ද? සේනානායක වේරලියද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?