සේනාසිංහ රංජිත් සිල්වා

S Ranjith Silva
[එස් රංජිත් සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
උපත22 ජනවාරි 1960(1960-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
අනෙකුත් නම්Senasinha Ranjith Silva
අධ්‍යාපනයතිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය,ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලය
වෘත්තියSri Lanka Army Commando regiment Now Work at Sri Lankan Air Line Sri Lanka
සක්‍රීය වසරප්‍රවීන මළළ ක්‍රීඩකයෙකි,
දේශපාලන පක්ෂයනැත
Spouseධම්මිකා රණවක
දරුවන්
  • චාතුරංග ලක්මාල්,
  • මළල ක්‍රීඩකයෙකි
Awardsඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,මීටර් සියය කඩුලු පැන දිවිමේ ශ්‍රී ලංකාවේ ශුරතාවය,ආසියානු ලොකඩ පදක්කම,හොරගොල්ල දීපශිකා එල්ලේ කණෟඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙකි,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka ElleCommando rejiment

හැදින්වීම

1902 වර්ෂයේ තිබ්බොටුගොඩ ගණේමුල්ල පලාගේ උපන් එස් රංජිත් සිල්වා ඉතාමත් අපහසු දිවි පෙවෙතකින් අනතුරැව තම දිවි සාර්ථක කරගන්නා ලද අයෙකු වශයෙන් හදුන්වා දිය හැක.තිබ්බොටුගොඩ ගාමිණි කණිෂ්ඨ විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හැදැරිමෙන් අනතුරැව ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයට ඇතුලත්ව උසස් උධ්‍යාපනය හදාරන ලදී.

විශේෂ දක්ෂතා

තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා අපොස(සා:පෙ)සමත් වී අධ්යාාපන පොදු සහතික පත්රබ උසස් පෙළ විභාගයගම්/ගලහිටියාව මධ්යා මහා විද්යාෙලයෙන්පෙනී සිටින ලදී.මෙම කාලය වන විට බස්නාහිර පලාත ඇතුළු පලාත් කිහිපයක ජනප්‍රියව තිබූ හා ශ්රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ඩාව වශයෙන් එකල සැලකුම් ලැබු එල්ලේ ක්‍රීඩාව තෝරා ගත්තද පාසැල් පිටියේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු විය.[[ගණේමුල්ල හොරගොල්ල දිපශිකාඑල්ලේ ක්‍රීඩා සමාජය 1979 වසරේ ආරම්භ කිරිමේ මුල්පෙලේ ආරම්භක සාමාජකයෙකු වශයෙන්ද කණ්ඩායමේ සංවිධායක වශයෙන්ද,සභාපති වශයෙන්ද කටයුතු කරමින් එසේම එල්ලේ ජාතික ශුරතාවය වරක් දිනාගත් හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජය ට ප්‍රභල ක්‍රීඩකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී.

 එසේම එල්ලේ ක්‍රීඩාවට ප්‍රභල ක්‍රීඩකයින් රැසක් බිහිකිරිමට දායකත්වයක් ලබාදුන් එල්ලේ ක්‍රීඩාවට මහත් ඇල්මකින් යුක්තව කටයුතු කල අයෙකු වශයෙන්ද එල්ලේ ක්‍රීඩාව ජාත්යරන්තර තලයට රැගෙන යායුතුය යන මතයේ සහ තම පුද්ගලික වාසින් කිසිවකුත් පිලිබද නොසිතා යම් කැපවීම් කරනු ලැබු අයෙකු හැදින්වුවාට වරදක් නොමැත. 

1983වසරේදී හ්‍රී ලංකා යුධ හමුදාවට බැදි ක්මාන්ඩෝ රෙජිමේන්තුව ට ඇතුලත්ව රට හා ජාතිය කුරිරැවු යුද්ධයෙන් තම රට ජාතිය මුදා ගැනීමසදහා දායකත්වය ලබා දෙන ලදී.පසුව ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වරයෙකු වශයෙන් රාජකාරී කිරිමෙන් අනතුරැැව ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනයට බැදී සේවය කරනු ලබන අතර තුර එම ආයතනයටද මළල ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වන ලදි.තවද එම ආයතන එල්ලේ කණ්ඩායමේ සම්භන්ධීකරණ නිළධාරී වශයෙන් කටයුතු කරමින් එල්ලේ ක්‍රීඩාවට සේවයක් සලසන ලදී.ගමේ පාසැලින් මෙන්ම හොරගොල්ල දිපශිකා ක්‍රීඩා සමාජයේ එල්ලේ ක්‍රීඩාවෙන් ලබාගත් ආභාෂය මත ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ සෙබලකු වශයෙන් තම රාජකාරින් ඉටුකරන ලද මොහු ලබාගන්නා ලදී.

 ප්‍රවීනයින්ගේ මළල ක්‍රිඩකයින්ග් ජාත්‍යන්තර තරගමාලා කිහිපයකට සහභාගි වු මොහු විදේශීක ප්‍රවීනයින් සමගින් තරග කොට තම මව් බිමට මලල ක්‍රීඩාවෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ලබා දීමට දායකත්වය සපයා ඇත. ක්‍රීඩකයෙකු වශයෙන් ප්‍රවීණ මළල ක්‍රීඩා උළෙලයන් හිදී මීටර් සියය,මිටර් දෙසිය යන තරගයන්හි ස්ථානයන් ලබා ගනිමින් ජාත්‍යන්තර තරග මාලාවන්ට සහභාගී වෙමින් තරග කොට පදක්කම් පිහිපයක් ලබා ගැනීමට තරම් දක්ෂ ක්‍රීඩකයෙකු වී ඇත. 

විදේශයන්හි පැවති ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා කිහිපයක් නියෝජනය කිහිපයකට සහභාගි වු මොහු විදේශීය ප්‍රවීනයින් සමගින් තරග කොට ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ලබා දීමට දායකත්වය සපයා ඇත. එසේම 2014 වර්ෂයේ ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු පැන දීවිමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම වසරේ ජනානයේ කතිකාමි නගරයේ පැවත් 20 වන ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා උත්සවයේ එම ඉසව්ව නියොජනය කිරිම සදහා වරම් ලබා ගන්නා ලදී

උපන් ගම

ලමා කාලය

ඉගෙන ගන්නා ලද පාසැල්

යුධ හමුදාවට එකතු විම

ක්මාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුලත් වීම

යුධ හමුදා පාඨමාලාවන්

යුධ හමුදා ඡායාරැප

විවිධ ඡායාරැපයන්

යුධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම

එයාර් ලංකා ආයතනයට එක්වීම

මළළ ක්‍රීඩකකෙු වශයෙන් දක්ෂතා පෙන්වීම

ආසියානු ප්‍රවිනයින්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට සුදුසු කම් ලබා ගැනීම

මළළ ක්‍රීඩාවෙන් ලබා ගන්නා ලද පදක්කම්

සුභ සාධන කටයුතු

එල්ලේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිම

ප්‍රථම වරට වයස අවුරැදු 50 වැඩි දක්ෂ ක්‍රීඩකයින්ගේ එල්ලේ තරගමාලාවක් සංවිධානය කිරිම

වෙනත්

http://srilankaelle.com/

එල්ලේ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේනාසිංහ රංජිත් සිල්වා පිළිබඳ තොරතුරු, සේනාසිංහ රංජිත් සිල්වා යනු කුමක්ද? සේනාසිංහ රංජිත් සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?