ලංකාවට පැමිණි ප්‍රථම ආක්‍රමණිකයන් ලෙස මහාවංශයයේ සදහන්වේ. මොවුන් දෙදෙනා ද්‍රවිඩ ජාතික අශ්ව වෙළදුන් දෙදෙනෙකි. ලංකාවට පැමිණ සූරතිස්ස රජ හමුදාවට බැදී කලක් සේවය කොට කුමන්ත්‍රණකාරීව බලය අල්ලාගෙන සූරතිස්ස රජු මරා සිහසුන පැහැරගත් ඔවුන් වසර 22 ලංකාවේ සිහසුන හෙබවීය. අධාර්මික පාලනයක් ගෙනගිය මොවුන් වෙහෙර විහාර විනාශ කරමින් රට පාලනය කළහ.
| සේන හා ගුත්තික | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | 237 BC – 215 BC |
| පූර්වප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
| අනුප්‍රාප්තිකයා | අසේල රජ |
මේවාද බලන්න
යොමු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේන හා ගුත්තික පිළිබඳ තොරතුරු, සේන හා ගුත්තික යනු කුමක්ද? සේන හා ගුත්තික යනු කුමක් දර්ශනය කරන්නේ?