සෝනම් කපූර්

සෝනම් කපූර් (උපත 9 ජූනි 1985) බොලිවුඩ් චිත්‍රපට වල දැකගත හැකි ඉන්දියානු නිළියකි. කපූර් යනු ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් ලබන නිළියන් අතරින් එකක් නිළියක වන අතර ෆිල්ම් ෆෙයාර් සහ ජාතික චිත්‍රපට සම්මානයද ඇතුළුව සම්මාන රැසක් හිමි කරගෙන තිබේ. ඉන්දීය ප්‍රකට නළු අනිල් කපූර්ගේ වන අතර නට්‍ය හා කලා ශිල්ප පිළිබඳව අධ්‍යාපනය දකුණු ආසියාවේ සිංගප්පූරුවේ එක්සත් විශ්ව විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.

සෝනම් කපූර්
සෝනම් කපූර් 2016 "නීර්ජා" චිත්‍රපටය ප්‍රවර්ධනයේ දී.
Born9 ජුනි 1985 (1985-06-09) (වයස 40)
මුම්බායි, ඉන්දියාව
Alma materමුම්බායි විශ්ව විද්‍යාලය
නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලය
Occupationනිළියක
Years active2005-වර්තමානය තෙක්
Parent(s)අනිල් කපූර්,සුනීටා

ආශ්‍රිත

  1. Sharma, Suman (26 July 2013). ""I'm not high maintenance"– Sonam Kapoor". Filmfare. සම්ප්‍රවේශය 26 September 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝනම් කපූර් පිළිබඳ තොරතුරු, සෝනම් කපූර් යනු කුමක්ද? සෝනම් කපූර් යනු කුමක් දර්ශනය කරන්නේ?