පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින බවට සමහර බෞද්ධයන් විශ්වාස කරන සුංගාවිල සෝමාවතිය විහාරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.
| පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය (ප්‍රාචීන නාගාරාමය) | |
|---|---|
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | මීන්විල,සුංගාවිල ප්‍රදේශය,සෝමාවතිය ජාතික උද්‍යානය, පොලොන්නරුව, ශ්‍රී ලංකාව. |
| භූගෝලීය ඛණ්ඩාංක | 08°07′15.16″N 81°10′07.9″E / 8.1208778°N 81.168861°E |
| අනුබැඳියාව | බෞද්ධ |
| දිස්ත්‍රික්කය | පොලොන්නරුව |
| පළාත | උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව. |
| උරුම නාමකරණය | ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය (7 July 1967) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | පුරාණ බෞද්ධ විහාර(අනුරාධපුර යුගය-අගභාගය) |
| ආදිකර්තෘ | නකුල නම් කුමරු (මහාදාඨික මහානාග රජ සමය) |
| සම්පූර්ණ කෙරුණේ | ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස |
අමතර ලිපි
ආශ්රිත
- "අපේ ජාතික උද්‍යාන". danuma.lk. 13 May 2010. සම්ප්‍රවේශය 28 July 2016.
- "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 28 July 2016.
- සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28
- සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝමාවතිය විහාරය පිළිබඳ තොරතුරු, සෝමාවතිය විහාරය යනු කුමක්ද? සෝමාවතිය විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?