හඩ්සන් සිල්වා

දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා (ඉංග්‍රීසි: Hudson Silva) යනු ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකි.

හඩ්සන් සිල්වා
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Known forලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති

ජීවන සටහන්

හඩ්සන් සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, ගෞරවණීය රුපා කරුණාතිලක , ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ හඩ්සන්ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත

  • දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වානන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හඩ්සන් සිල්වා පිළිබඳ තොරතුරු, හඩ්සන් සිල්වා යනු කුමක්ද? හඩ්සන් සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?