හිමාලි සිරිවර්ධන

හිමාලි සිරිවර්ධන සිංහල සිනමාවේ සම්මානලාභී නිළියක සහ ටෙලිනාට්‍ය නිළියක ද වේ.

හිමාලි සිරිවර්ධන
උපත
හිමාලි සිරිවර්ධන

ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවචිත්‍රපට/ටෙලිනාට්‍ය නිළියක්/නර්තන ශිල්පිනියක්
වෙබ් අඩවියෆේස්බුක් පේජ්

ක්‍රියාන්විතය

හිමාලි සිරිවර්ධන ශ්‍රී ලාංකික නිළියක් සහ නර්තන ශිල්පිනියකි. ඇය සිනමාව හඳුන්වා දෙනු ලැබූයේ සුවඳ දැනුනා ජීවිතේ සහ කිං හන්තර් චිත්‍රපට වලිනි. She has also received critical acclaim for ඇය ටෙලිනාට්‍ය හි හඳුන්වා දෙනු ලැබූයේ සඳගලතැන්න නාට්‍යයෙනි..[තහවුරු කර නොමැත] හිමාලි 'සෙන්ස්ටේෂන්' නම් නර්තන කණ්ඩාමෙහි නායකත්වයද දරයි.[තහවුරු කර නොමැත]

ටෙලිනාට්‍යය

  • පවන සේ ඇවිදින්
  • පේර මඩුව
  • යාය 4
  • රතු අහස
  • සඳගල තැන්න
  • සඳදිය මංකඩ

මූලාශ්‍ර

  1. "හිමාලි හිරු ස්වර්ණ සම්මාන හිමිකර ගනියි". Pinsara. 2016-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-31. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  2. "හිමාලි සිරිවර්ධන ජාතික චිත්‍රපට සංස්ථාවහි". National Film Corporation. 2016-04-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-31.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හිමාලි සිරිවර්ධන පිළිබඳ තොරතුරු, හිමාලි සිරිවර්ධන යනු කුමක්ද? හිමාලි සිරිවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?