වීරසේකර ඒ. හේමාලි සුජීවා (ඉංග්‍රීසි: Hemali Weerasekera), හෙවත් හේමාලි වීරසේකර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය ලෙස කටයුතු කරයි. ඇය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි.
හේමාලි වීරසේකර | |
|---|---|
| Hemali Weerasekera | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| කථානායකවරයා | අශෝක රන්වල ජගත් වික්‍රමරත්න |
| පූර්වප්‍රාප්තිකයා | අංගජන් රාමනාදන් |
| ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 66,737 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | වීරසේකර ඒ. හේමාලි සුජීවා 1 මාර්තු 1969 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 66,737 | තේරීපත් විය | ||
මූලාශ්‍ර
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "ගම්පහ මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හේමාලි වීරසේකර පිළිබඳ තොරතුරු, හේමාලි වීරසේකර යනු කුමක්ද? හේමාලි වීරසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?