ළමා සොල්දාදුවෝ

ඉතිහාසය

ලොව පුරා බොහෝ රටවල යුද්ධය උදෙසා ඝෘජු සහ වක්‍ර ලෙස ළමුන් යොදවා ගන්නා ආකාරය දක්නට ලැබේ. එවන් පසුබිමක් තුල ළමුන් යුද්ධයේ යොදවා ගැනීම පිළිබඳව මෙහි විවරණය කෙරේ. ළමුන් යුධ සේවයේ යොදවා ගැනීම අතීතයේ සිට පැවත එන්නකි. එනයින්ම ඉතිහාසය දෙස බැලීම දගත්ය.ඉතිහාසය තුල බොහෝ සංස්කෘතීන් තුලදී ළමුන් යුධමය කටයුතු වල යොදවා ගැනීම දක්නට ලැබේ. බයිබලය තුල මෙන්ම හිට්ටි සහ ඊජිප්තුයානු කලාකෘති (චිත්‍ර) තුලද නිරූපණය කෙරේ. ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ ළමා සොල්දාදුවන් යොදාගෙන ඇත.

මධ්‍යතන යුගය යුරෝපය

වර්ෂ 1212 දී දහස් ගණන් ළමුන් යුධ සේවයේ යොදවා ගෙන ඇත.

  • British Royal Navy
  • Boer Way
  • Robert Baden- Powell

දෙවන ලෝක යුධ සමය

හිට්ලර්ගේ හමුදාව තුල දක්නට විය.

  • Battle of Berlin

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය

ජාත්‍යන්තර සම්මුතීන් සහ ප්‍රකාශනයන් මෙන්ම බොහෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හා මහා මණ්ඩල නිර්දේශයන් දක්නට ලැබේ.

ප්‍රඥප්තීන්

  • Genewa Convention Additional Protocal 1 International Armed Conflict,1997
  • Genewa Convention Additional Protocol 2 Non - International Armed Conflict, 1977
  • Internationl Convention on the Rights of Child,1989
  • African Charter on the Rights and Welfare of the Child, 1999
  • Worst forms of Child labour Convention,1999
  • Rome Statute of the International Criminal Court, 1998

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනා

  • යෝජනා අංක 1261, (1999)
  • යෝජනා අංක 1314, (2000)
  • යෝජනා අංක 1379, (2001)
  • යෝජනා අංක 1460, (2003)
  • යෝජනා අංක 1539, (2004)
  • යෝජනා අංක 1612, (2005)

අනෙකුත් යෝජනාවන්

  • Cape Town Principles and Best Practice on the Prevention of Recruitment of Children in to the Armed Forces, 1977
  • European Parliament Resolution on Child Soldiers, 1998
  • Maputo Declaration on the use of Child Soldiers, 1999
  • Montevideo Declaration on the Use of Child Soldiers, 1999
  • Amman Declaration on the Use of Child Soldiers, 2001
  • Paris Principle, 2007

ජාත්‍යන්තර මානුෂවාදී නීතිය

1977 ජිනීවා සම්මුතියෙහි 77 වගන්තිය තුලින් ළමුන් යුධ සේවයෙහි යොදවා ගැනීමට එරෙහිව ප්‍රතිපාදන දක්වාලයි.

ජාත්‍යන්තර කම්කරු නීතිය

බලහත්කාරයෙන් හෝ අනිවාර්ය ලෙස ළමුන් යුද්ධයට යොදවා ගැනීමට එරෙහිව සම්මුතීන් නිර්මාණය කොට ඇත.

  • International Labour Organisation Worstforms of Child Labour Convention, 1999

මෙම සම්මුතියට පාර්ශව වූ සෑම රාජ්‍යක්ම ළමුන් යුධ කටයුතු වල යෙදවීම වරදක් කොට දක්වා එහිදි දණ්ඩනයන් දක්වාලිය යුතු වේ.

අද දවස තුල ලොව පුරා ළමා සොල්දාදුවන්

  වර්තමානය වන විට 300,000 කට අධික ලෙස වයස අවුරදු 18 ට අඩු දරුවන් ලොව පුරා රටවල් 30 ක පමණ යුධ සේවයෙහි යෙදී සිටී. ඔවුන්ගෙන් සමහරු ළමුන් වයස අවුරුදු 8 ටත් අඩුය.

අප්‍රිකාව

අප්‍රිකානු මහද්වීපය තුල 200,000 කට අධික දරුවන් යුධ සේවයෙහි නියුක්ත වේ. බෲනායි,චැඩ් කොංගෝ රාජ්‍යය, රුවන්ඩා, සියරාලියෝන්, සෝමාලියා, සුඩානය හා උගන්ඩාව දැක්විය හැකිය. උගන්ඩාව තුල Lord Resistance Army ලෙස දක්වයි.

ආසියාව

ආසියාව තුල දහස් ගණනක් ළමුන් යුධ සේවයෙහි යෙදී සිටී. ලාඕසය, මියන්මාරය, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, ශ්‍රි ලංකාව, පිලීපීනය, තුල දක්නට ලැබේ. මොවුන් දුරට රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ත්‍රස්ත්‍රවාදීන්ගේ යුධ කටයුතුවල යුක්ත වේ.

ශ්‍රි ලංකාව

දහස් ගණන් දරුවන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින් යටතේ යුධ කටයුතු වල නිරත වේ. මොවුන්ව අන්වර්ථ නාමයෙන් Baby Battalian ලෙස දක්වාලයි.

වියට්නාමය

වියට්නාම යුධ සමයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ළමුන් යුධ සේවයේ නිරත විය.

යුරෝපය

බ්‍රිතාන්‍ය හමුදාවට (British Army) ඇතුල්වීමට අවම වයස ලෙස අවුරුදු 16 දක්වාලයි. ඒ උදෙසා දෙමාපිය අවසරය අවශ්‍ය වේ. 40% ක් පමණ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඒකාග්‍ර වන්නේ මෙම වයස තුලදී බව දක්වාලයි. නමුත් එය ස්වෙච්ඡා සේවාවකි.

මැද පෙරදිග

ඉරාන- ඉරාක යුද්ධය

වර්තමාන වාර්තා අනුවද මෙම දෙපාර්ශවයම ළමුන් යුධ කටයුතු වල යොදා ගනී.

පලස්තීනය

උතුරු ඇමරිකාව

ඇමරිකාව

යුධ සේවයට බැදීමට අවම වයස අවුරුදු 17 කී

ලතින් ඇමරිකාව

ලතින් ඇමරිකාව තුල 11000 ට අධික ළමුන් පිරිසක් යුධ කටයුතු වල නිරත වන බවට දක්වාලයි. එහිදි කොළොම්බියාව ප්‍රධාන කොට ගනී. ගරිල්ලා හා අනෙකුත් රාජ්‍ය විරෝධි කණ්ඩායම් ළමුන් යොදවා ගැනීම දක්නට ලැබේ. බොලීවියාව තුලද 40% ක් පමණ අවුරුදු 18 ට අඩු ළමුන් යුධ කටයුතු වල නිරත වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ස්වෙච්ඡාවෙන් යුද්ධයට බැදීමේ වයස අවුරුදු 16 බව දක්වාලයි. එහිදි ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව මේ අනුව උදාහරණ ලෙස දක්වාලිය හැකියි. නවසීලන්තය තුලද අවම වයස අවුරුදු 17 ලෙස දැක්වූවද නමුත් වෙඩි තැබීමට හැකියාව ලැබෙනුයේ වයස අවුරුදු 18 ට පසුවීමෙන් අනතුරුවය.

ළමුන් යුධ කටයුතු වල නිරත වීම වලක්වාලීම

ළමුන් යුධ කටයුතු වල යෙදීම වලක්වාලීම උදෙසා ලොව පුරා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. උදාහරණ ලෙස Coalation to Stop the Use of Child Soldiers

යුද්ධයෙන් අනතුරුව එම දරුවන් සමාජය විවෘත කරලීමේදී ප්‍රධාන ලෙසම ගැටලු මතුවනු දක්නට ලැබේ.

  • නිසි අධ්‍යාපනයක් නොවීම
  • පවුලේ සාමාජිකයින් නොවීම
  • ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම

මෙම තත්ත්වය තුල ඔවුන් පුනුරුත්තාපනයට ලක් කිරීම අවශ්‍ය වේ.

ශ්‍රි ලංකාවේ තත්ත්වය

L.T.T.E සංවිධානය තුල ළමුන් යුධ සේවයට යොදා ගන්නා ලදී.

ශ්‍රි ලංකාව අපරානුමත කර ඇති සම්මුතීන්

  • Convention on the Rights of the Child.
  • Optional Protocol to the Convention on the Rights of the Child on the involvement of the Children in armed conflict

දේශීය නීතිය තුල

  • 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනත.
  • 1939 ළමයින් හා තරුණයින් පිළිබඳ පනත.

කලාපීය එකඟතා

  • Saarc Conention on the Regional Arragement for the promotion of Child Welfare in the South Africa.

වැදගත් නඩු තීරණයන්

  • 2006 Armed Activities on the Territoy of the Congo vs Uganda

මූලාශ්‍ර

  1. International Comparative of Human Rights Law- Fr Noel Dias
  2. Sri Lankan Journal of International Law Vol -06 1994
  3. Sri Lankan Journal of International Law Vol 15 - 2003
  4. Winning Peace U.N.D.P Magazine
  5. Sources UNESCO Magazine

පිංතූර ගැලරිය


මේවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ළමා සොල්දාදුවෝ පිළිබඳ තොරතුරු, ළමා සොල්දාදුවෝ යනු කුමක්ද? ළමා සොල්දාදුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?