ෆර්නැන්ඩො ඩි මොන්රොයි යනු, පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් 1568 වසරෙහිදී පත්වීම් ලැබූ මොන්රොයි, 1570 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො කූචීනො විය.
ෆර්නැන්ඩො ඩි මොන්රොයි | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1568–1570 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො |
| අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1568-1570 | අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො කූචීනො |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆර්නැන්ඩො ඩි මොන්රොයි පිළිබඳ තොරතුරු, ෆර්නැන්ඩො ඩි මොන්රොයි යනු කුමක්ද? ෆර්නැන්ඩො ඩි මොන්රොයි යනු කුමක් දර්ශනය කරන්නේ?