1817 වසර දක්වා ගරු ෆ්රෙඩ්රික් නෝර්ත් ලෙසින් හැඳින්වුනු, ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා (7 පෙබරවාරි 1766 – 14 ඔක්තොම්බර් 1827) යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් සහ යටත්විජිත පරිපාලකයෙක් විය.
අතිගරු ගිල්ෆර්ඩ්හී අර්ල්වරයා | |
|---|---|
| බ්‍රිතාන්‍ය ලංකාවෙහි පළමුවන ආණ්ඩුකාරවරයා | |
| තනතුර දරමින් 12 ඔක්තොම්බර් 1798 – 19 ජූලි 1805 | |
| රාජ්‍ය නායකයා | තුන්වන ජෝර්ජ් |
| පූර්වප්‍රාප්තිකයා | රොබට් ඇන්ඩෲස් ( බ්‍රිතාන්‍ය ලංකාවෙහි රෙසිඩන්ට්වරයා සහ පරිපාලකවරයා ලෙසින්) |
| අනුප්‍රාප්තිකයා | තෝමස් මේට්ලන්ඩ් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 7 පෙබරවාරි 1766 |
| විපත | 14 ඔක්තොම්බර් 1827 (වයස 61) |
| සබඳතා | ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී දෙවන අර්ල්වරයා (පියා) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා පිළිබඳ තොරතුරු, ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා යනු කුමක්ද? ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා යනු කුමක් දර්ශනය කරන්නේ?