| හඳුන්වාදුන්නේ | 1 දෙසැම්බර 1992 |
|---|---|
| TLD වර්ගය | ඉහළ වසම් රටෙහි කේතය |
| තත්ත්වය | සක්‍රීය |
| රෙජිස්තරය | .aeDA |
| අනුග්‍රාහකයා | TDRA |
| අභිප්‍රේත භාවිතය | එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා සබැඳි ආයතන |
| තථ්‍ය භාවිතය | එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අතිශයින් ජනප්‍රිය |
| ලියාපදිංචියෙහි සීමා | (තෙවන මට්ටම යටතෙහි ලියාපදිංචිකිරීම් සඳහා පමණක් අදාළ වෙයි) දේශීය උපස්ථිතිය. මෙම ලේඛන ඉදිරිපත් කල යුතුය: ව්‍යාපාර ලියාපදිංචිය, අදාල අමාත්‍යාංශයෙන් සහතිකය (co.ae; net.ae; org.ae; sch.ae; govu.ae; gov.ae; සහ mil.ae සඳහා). |
| ව්‍යුහය | දෙවන මට්ටමෙහි සෘජු ලෙසින් නම් ලියාපදිංචි කල හැක; සමහරක් දෙවන මට්ටමෙහි ලේබල යටතේ තෙවන මට්ටමෙහි ලියාපදිංචි කිරීම්ද පවතියි |
| ලේඛන | ae වසම් නම සුදුසුකම් ප්‍රතිපත්තිය |
| ආරාවුල් ප්‍රතිපත්ති | UAE වසම් නම DRP |
| DNSSEC | No |
| රෙජිස්තර වෙබ්අඩවිය | tdra.gov.ae/en/aeda |
.ae යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සඳහා අන්තර්ජාලයේ වසම් නාම පද්ධතියේ රට කේත ඉහළම මට්ටමේ වසම.
ආශ්රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, .ae පිළිබඳ තොරතුරු, .ae යනු කුමක්ද? .ae යනු කුමක් දර්ශනය කරන්නේ?