1582

ක්‍රිස්තු වර්ෂ 1582 (MDLXXXII) 1582 දී, ජූලියානු දින දසුන සමඟ දින Value: 1582 is 10 ක වෙනසක් පවතියි. කෙසේ නමුත්, ස්පාඤ්ඤය, පෘතුගාලය, the Polish–Lithuanian Commonwealth සහ වත්මන් ඉතාලියේ බොහෝ ප්‍රදේශ ආරම්භයේ සිට එය පිළිගන් පරිදි Inter gravissimas ලෙස හඳුවන Papal bull මගින් හඳුන්වා දෙන ලද ග්‍රෙගරි දින දසුන හා අදාළ, Gregorian Calendar switch සිදු වූයේ මෙම වසර තුළ දී ය. මෙම රටවල් වල, ඔක්තෝබර් 4 වන බ්‍රහස්පතින්දා දිනය තෙක් වසර සාමාන්‍ය පරිදි පැවතිණි. ඉන් පසු දිනය, ලෙස ඔක්තෝබර් 15 වන සිකුරාදා භාවිතයට ගැනුණි (සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද ආකාරයෙන්), මෙම රටවල (ප්‍රංශය මාස දෙකකට පසුව, දෙසැම්බර් 9 වන ඉරිදා දිනට පසු දිනය ලෙස, දෙසැම්බර් 20 සඳුදා ලෙස භාවිතා කරමින් එක් විය). අනෙකුත් රටවල් ජූලියානු දින දසුන භාවිතය දිගටම කරගෙන ගිය අතර, පසුව ආ අවුරුදු වලදී අදාළ හුවමාරුව සිදු කර ඇත. මෙම හුවමාරුව 1929 වන තෙක් සම්පූර්ණව සිදු වී නොමැත.

සහශ්‍රවර්ෂය: 2 වන සහස්‍රවර්ෂය
සියවස්: 15 වන සියවස – 16 වන සියවස17 වන සියවස
දශක: 1550ගණන්  1560ගණන්  1570ගණන්  – 1580ගණන් –  1590ගණන්  1600ගණන්  1610ගණන්
වසර: 1579 1580 15811582 – 1583 1584 1585


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1582 පිළිබඳ තොරතුරු, 1582 යනු කුමක්ද? 1582 යනු කුමක් දර්ශනය කරන්නේ?