1702 වසර (MDCCII) යනු ග්‍රෙගෝරියානු දින දසුන අනුව ඉරුදිනකින් ඇරඹෙන සාමාන්‍ය වසරක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන පෙන්වනු ලැබේ) වන අතර දින 11 කින් මන්දගාමී ජූලියානු දිනදසුන අනුව බ්‍රහස්පතින්දාවකින් ඇරඹෙන සාමාන්‍ය වසරකි. ජූලියානු දින දසුනට දිනකින් ඉදිරියෙන් සිටින හා ග්‍රෙගෝරියානු දින දසුනට වඩා දින දහයකින් පසු පසින් සිටින ස්වීඩන දින දසුන අනුව එය බදාදාවකින් ඇරඹෙන සාමාන්‍ය වසරකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1702 පිළිබඳ තොරතුරු, 1702 යනු කුමක්ද? 1702 යනු කුමක් දර්ශනය කරන්නේ?