1776 නිව්යෝර්ක් සටන

මුල් පිටුව | 1776 නිව්යෝර්ක් සටන

නිව්යෝර්ක් සටන ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ දී නිව් යෝර්ක් නගරය සහ නිව් ජර්සි ප්‍රාන්තය අල්ලා ගැනීම සඳහා පැවති මෙහෙයුම් රාශියකින් යුතු වූවකි. බ්‍රිතාන්‍ය හමුදාව පැවතියේ ජනරාල් සර් විලියම් හව් යටතේ ය. කොන්ටිනෙන්ටල් හමුදාව තිබියේ ජෝර්ජ් වොෂිංටන් යටතේ ය. එය 1776 අග භාගයේ පටන් ගෙන 1777 මුල් භාගය දක්වා පැතිර ගිය හේමන්ත ඍතුවේ වූ සටන් මාලාවකි.

නිව් යෝර්ක් සහ නිව් ජර්සි මෙහෙයුම්
ඇමරිකානු විප්ලවීය යුද්ධයේ හි කොටසකි

මෙහෙයුමේ සිතියමක්
දිනය1776 ජූලි – 1777 මාර්තු
පිහිටුම
නිව්යෝර්ක් සහ නිව් ජර්සි
ප්‍රතිඵලය නිව්යෝර්ක්: බ්‍රිතාන්‍යයන් නිව්යෝර්ක් නගරය අල්ලා ගැනීම, බ්‍රිතාන්‍ය ජය
නිව් ජර්සි: ඇමරිකන් පරාජය සහ යළි නිව් ජර්සි පාලනය අල්ලා ගැනීම, ඇමරිකන් ජය
යුද්ධාවතීරයන්
එක්සත් ජනපදය  මහා බ්‍රිතාන්‍යය
සැකිල්ල:රටේ දත්ත Hesse හෙස-කැසෙල්
වැල්ඩෙක්-පිර්මොන්ට්
ආඥාපතියන් සහ නායකයන්
ජෝර්ජ් වොෂිංටන්
ජනරාල් චාල්ස් ලී
ජෝන් සලිවන්
 මහා බ්‍රිතාන්‍යය
ජනරාල් විලියම් හව්
 මහා බ්‍රිතාන්‍යය
චාල්ස් කොන්වලිස්
 මහා බ්‍රිතාන්‍යය
ලෝර්ඩ් රිචඩ් හව්
හමුදාමය ප්‍රබලතාවය
සොල්දාදුවන් 20,000 සහ මිලීෂීයාව සොල්දාදුවන් 25,000
අපාතිකයන් සහ හානි
මැරැණු හෝ තුවාල ලත් හෝ අල්ලා ගත් සංඛ්‍යාව 4,400
සැකිල්ල:Campaignbox American Revolutionary War: Northern 1775 සැකිල්ල:Campaignbox American Revolutionary War

මූලාශ්‍ර

  1. වැඩියෙන් ම ශක්තිය තිබුනේ 1776 සැප්තැම්බර් මුල දී (Fischer, p. 381)
  2. වැඩියෙන් ම ශක්තිය තිබුනේ 1776 අගෝස්තු අග දී (Fischer, p. 383)
  3. Fischer, p. 419

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1776 නිව්යෝර්ක් සටන පිළිබඳ තොරතුරු, 1776 නිව්යෝර්ක් සටන යනු කුමක්ද? 1776 නිව්යෝර්ක් සටන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.