1912 ගිම්හාන ඔලිම්පික් (නිල වශයෙන් Games of the V Olympiad ලෙස හඳුන්වනු ලබන) යනු ස්වීඩනයේ ස්ටෝක්හොල්ම්ස් හිදී 1912 මැයි 5 සහ ජුලි 27 අතර පැවති බහු-ක්‍රීඩා ඉසව්වකි. මෙය 5වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.
| සත්කාරක නගරය | ස්ටොක්හොල්ම්, ස්වීඩනය |
|---|---|
| සහභාගී වන ජාතීන් | 28 |
| සහභාගී වන ක්‍රීඩකයන් | 2,406 (2,359 men, 47 women) |
| ඉසව් | 102 in 14 sports |
| සමාරම්භක උත්සවය | 6 ජූලි |
| අවසන් දින උත්සවය | 22 ජුලි |
| නිල වශයෙන් විවෘත කරන ලද්දේ | King පස්වන ගුස්ටාෆ් |
| ක්‍රීඩාංගනය | ස්ටොක්හොල්ම්ස් ඔලිම්පික් ක්‍රීඩාංගනය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1912 ගිම්හාන ඔලිම්පික් පිළිබඳ තොරතුරු, 1912 ගිම්හාන ඔලිම්පික් යනු කුමක්ද? 1912 ගිම්හාන ඔලිම්පික් යනු කුමක් දර්ශනය කරන්නේ?