1970 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපට ලැයිස්තව පහත දැක්වේ.
| චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ණකුල | කරුණු |
|---|---|---|---|---|
| ලක්සෙට කොඩිය | ශේෂා පලිහක්කාර | තිරගත වූයේ 29, ජනවාරි 1970 | ||
| සුමුදු බාර්‍යා | සිරිල් පී. අබේරත්න | තිරගත වූයේ 4, පෙබරවාරි 1970 | ||
| දැන් මතකද | නීල් රූපසිංහ | මාලිනී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, සේනාධීර රූපසිංහ, ඩොමී ජයවර්ධන, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනී සී. පෙරේරා, එච්.ඩී. කුලතුංග, බන්දු මුනසිංහ, සුමනා අමරසිංහ, උදුල දාබරේ, රීටා රත්නායක | තිරගත වූයේ 17.03.1970 | |
| අක්කර පහ | ලෙස්ටර් ජේම්ස් පීරිස් | තිරගත වූයේ 03.05.1970 | ||
| ආත්ම පූජා | එම්. මස්තාන් | තිරගත වූයේ 18.05.1970 | ||
| තෙවත | ටයිටස් තොටවත්ත | තිරගත වූයේ 16.06.1970 | ||
| ගීතා | ජෝ දේව් ආනන්ද් | තිරගත වූයේ 15.07.1970 | ||
| පේනව නේද | කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා | තිරගත වූයේ 07.08.1970 | ||
| සිදාදියෙන් හයක් | ශාන්ති අබේසේකර | තිරගත වූයේ 26.08.1970 | ||
| ප්‍රියංගා | අමරනාත් ජයතිලක | තිරගත වූයේ 20.09.1970 | ||
| ඔහොම හොඳද | ජේ. සෙල්වරත්නම් | ගාමිණී ෆොන්සේකා | තිරගත වූයේ 11.10.1970 | |
| තුංමං හන්දිය | මහගම සේකර | ජෝ අබේවික්‍රම | තිරගත වූයේ 24.10.1970 | |
| නිම් වලල්ල | රන්ජිත් ලාල් | තිරගත වූයේ 18.11.1970 | ||
| වෙස්ගත්තෝ | වසන්ත ඔබේසේකර | තිරගත වූයේ 10.12.1970 | ||
| සුළි සුලන් | ඇන්ටන් ප්‍රනාන්දු | තිරගත වූයේ 24.12.1970 |
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1970 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1970 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1970 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?