| සම්මානය | චිත්‍රපටය | ලාභියා |
|---|---|---|
| හොඳම චිත්‍රපටය | ගඟ අද්දර | මිලීනා සුමතිපාල |
| සිරිබෝ අයියා | රංජිත් පලන්සූරිය,ලයනල් යසරත්න,ධර්මප්‍රිය ජිනදාස | |
| හොඳම අධ්‍යක්ෂණය | ගඟ අද්දර | සුමිත්‍රා පීරිස් |
| සිරිබෝ අයියා | සුනිල් ආරියරත්න | |
| හොඳම නළුවා | සිරිබෝ අයියා | ජෝ අබේවික්‍රම |
| හොඳම නිළිය | ගඟ අද්දර | වසන්‍ති චතුරාණි |
| හොඳම තිර රචනය | ගඟ අද්දර | තිස්ස අබේසේකර |
| හොඳම කැමරාකරණය(වර්ණ) | ගඟ අද්දර | ඩොනල්ඩ් කරුණාරත්න |
| හොඳම කැමරාකරණය(කළු,සුදු) | හංස විලක් | ඇන්ඩෲ ජයමාන්න |
| හොඳම සංස්කරණය | ගඟ අද්දර | සුමිත්‍රා පීරිස් |
| හොඳම සංගීත අධ්‍යක්ෂණය | සිරිබෝ අයියා | වික්ටර් රත්නායක |
| හොඳම කලා අධ්‍යක්ෂණය | ගඟ අද්දර | හේමපාල ධර්මසේන |
| හොඳම ශබ්ද පරිපාලනය | හංස විලක් | ලයනල් ගුණරත්න |
| හොඳම වේශ නිරූපණය | පරිත්‍යාගය | එබර්ට් විජේසිංහ |
| හොඳම සහය නළුවා | උතුමාණෙනි | සොමී රත්නායක |
| හොඳම සහය නිළිය | රත්තතින් රත්තමේ | ගීතා කුමාරසිංහ |
| හොඳම ගී පද රචනය | ගඟ අද්දර | "ගඟ අද්දර මා","රන් ටිකිරි සිනා" - ඔගස්ටස් විනායගරත්නම් |
| හොඳම පසුබිම් ගායකයා | සිරිබෝ අයියා | "කවි" - ඩබ්.ඩී. අමරදේව |
| හොඳම පසුබිම් ගායිකාව | සිරිබෝ අයියා | "කවි" - නන්දා මාලනී |
| කුසලතා සම්මාන | කරුමක්කාරයෝ | උපාලි රත්නායක |
| හංස විලක් | ධර්මසිරි බණ්ඩාරනායක | |
| හංස විලක් | ස්වර්ණා මල්ලවආරච්චි | |
| සිරිබෝ අයියා | සෝමසිරි දෙනිපිටිය | |
| උතුමාණෙනි | ෆරීනා ලයි | |
| මයුරිගෙ කතාව | වීණා ජයකොඩි | |
| පරිත්‍යාගය | අමරසිරි කලංසූරිය | |
| ගඟ අද්දර | ටෝනි රණසිංහ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1981 ජනාධිපති සම්මාන උළෙල පිළිබඳ තොරතුරු, 1981 ජනාධිපති සම්මාන උළෙල යනු කුමක්ද? 1981 ජනාධිපති සම්මාන උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?