1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය

1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු මාලදිවයිනේ ව්‍යාපාරිකයෙකු වූ Abdullah Luthufi විසින්, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානයක් වූ ප්ලොට් (PLOTE) සංවිධානයෙන් ගෙන්වාගත් කුලී භට කණ්ඩායමක් සහ එරට කැරළිකරුවන් පිරිසක් සමග එකතුව, එම කාලවකවානුවේ මාලදිවයිනේ පැවැති රජය පෙරළා දැමීම අරමුණු කොට ගනිමින් දියත් කල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණය මැඩලීම සඳහා ඉන්දියාවද මැදිහත් වූ නිසා, කැරළිකරුවන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක විණි.

1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය
1988 Maldives coup d'état

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Ilyushin Il-76 වර්ගයේ පුද්ගල ප්‍රවාහන යානාවක්. (ඉන්දියානු භට කණ්ඩායම් මාලේ දක්වා ප්‍රවාහනය කොට තිබුනේ මෙවැනි යානාවක් හරහායි).
දිනය1988 නොවැම්බර් 3
පිහිටුම
මාලදිවයින, ඉන්දියන් සාගරය
ප්‍රතිඵලය ඉන්දියා/මාලදිවයින් ජයග්‍රහණය
තිබූ මාලදිවයින් රජයම නැවත බලාත්මක වීම
යුද්ධාවතීරයන්
 ඉන්දියාව
මාලදිවයින
ප්ලොට්
මාලදිවයින් කැරළිකරුවන්
ආඥාපතියන් සහ නායකයන්
ජනපති රාමස්වාමි වෙන්කටරාමන්
අගමැති රජීව් ගාන්ධි
ජනපති මව්මූන් අබ්දුල් ගයූම්
ආරක්ෂක අමාත්‍ය ඉලියස් ඉබ්‍රහිම්
බ්‍රිගේඩියර් Farouk Bulsara
කර්නල් Subhash Joshi
මේජර් Ambaree Abdul Sattar
මේජර් Mohamed Zahir
මේජර් Adam Zahir
ලුතිනන් Moosa Ali Jaleel
උමා මහේෂ්වරන්
වසන්ති 
Abdullah Luthufi (යුධ සිරකරු)
Sagaru Ahmed Nasir (යුධ සිරකරු)
Ahmed Ismail Manik Sikka (යුධ සිරකරු)
හමුදාමය ප්‍රබලතාවය
1,600 ක හමුදාභටයින් ප්‍රමාණයක් 80–100 අතර ප්‍රමාණයක තුවක්කුකරුවන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු, 1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු කුමක්ද? 1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු කුමක් දර්ශනය කරන්නේ?