1990
| චිත්‍රපටය | අධ්‍යක්ෂක | රංගනය | වර්ගය | කරුණු |
|---|---|---|---|---|
| දෑසේ මල් පිපිලා | විල්ෆ්‍රඩ් සිල්වා | විජය කුමාරතුංග, ශ්‍රියානි අමරසේන, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, Agra Sajivani, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක | Drama | Released on 11 February 1990, Adapted from Hindi movie Rishta Kagaz Ka |
| තණ්හා ආශා | අශෝක නානායක්කාර/සිරිල් වීරසිංහ | විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සබීතා පෙරේරා , රොබින් ප්‍රනාන්දු , රෙක්ස් කොඩිප්පිලි , ලීනා ද සිල්වා | Drama | Released on 23 March 1990, Adapted from Hindi movie Yaadon Ki Baaraat |
| යුක්තියට වැඩ | සුනිල් සෝම පීරිස් | ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල | Action, Drama | Released on 6 April 1990 |
| ජයශක්ති | කුසුම් චන්ද්‍ර ගමගේ | ශෂී විජේන්ද්‍ර, ගෝතමී පතිරාජ, මාලිනී ෆොන්සේකා, ලකී ඩයස් | Action, Drama | Released on 6 April 1990 |
| දේදුන්නෙන් සමනලියක් | යසපාලිත නානායක්කාර | අජිත් ජිනදාස, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ක්ලීටස් මෙන්ඩිස් | Comedy, Drama | Released on 14 April 1990 |
| වීර උදාර | ශර්ලි පී විජේරත්න | විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, මර්වින් ජයතුංග, රන්ජන් රාමනායක, මොරින් චාරුණි | Action, Drama | Released on 4 May 1990 |
| සම්බුදු මහිම | වසන්ත කුරුප්පු | මොරින් චාරුණි, ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද වික්‍රමගේ , ටෙනිසන් කුරේ | Religious | Released on 18 May 1990 |
| හොඳින් නැත්නම් නරකින් | වී.සිවදාසන්, තිලක් වේහැල්ල | සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, නිහාල් සිල්වා, මර්වින් ජයතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර | Action, Drama | Released on 15 June 1990 |
| සහරාවේ සිහිනය | එච්.ඩී.ප්‍රේමරත්න | විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, වසන්ති චතුරානි, සනෝජා බිබිලේ | Drama | Released on 22 June 1990 |
| වලව්වේ හාමු | ගාමිණී නවරත්න | බැප්ටිස්ට් ප්‍රනාන්දු, අග්‍රා සජීවනී, ශම්මි ප්‍රනාන්දු, සමන්තා එදිරිසිංහ | Drama | Released on 22 June 1990 |
| පෙම් රජදහන– | දයානන්ද ජයවර්ධන | සනත් ගුණතිලක, අමරසිරි කලංසූරිය, ජීවන් කුමාරතුංග, මැණික් කුරුකුලසූරිය | Drama | Released on 17 July 1990 |
| මධු සිහිනය | දයා විමලවීර | විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජිවන් කුමාරතුංග, වසන්ති චතුරානි | Drama | Released on 3 August 1990 |
| ජය කොතනද | සෝමරත්න රත්නායක | රන්ජන් රාමනායක, සනෝජා බිබිලේ, මොරින් චාරුණි, ස්ටැන්ලි වර්ණකුල | Action, Drama | Released on 3 August 1990 |
| පාලම යට | එච්.ඩී.ප්‍රේමරත්න | ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, රාසි අන්වර්, ජෝ අබේවික්‍රම | Adult, Drama | Released on 31 August 1990 |
| චණ්ඩි රජා | සුනිල් සෝම පීරිස් | ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, මර්වින් ජයතුංග, රන්ජන් රාමනායක | Action, Drama | Released on 14 September 1990 |
| ක්‍රිස්තු චරිතය | සුනිල් ආරියරත්න | විජය කුමාරණතුංග, මැණික් කුරුකුලසූරිය, රෙක්ස් කොඩිප්පිලි, සතිශචන්ද්‍ර එදිරිසිංහ | Religious | Released on 9 October 1990 |
| හොඳ හොඳ සෙල්ලම් | දිනේශ් ප්‍රියසාද් | මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ලකී ඩයස්, මර්වින් ජයතුංග | Action, Drama | Released on 19 October 1990 |
| හිත හොඳ පුතෙක් | රෝයි ද සිල්වා | ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, සුමනා අමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි | Action, Drama | Released on 3 November 1990 |
| හිමගිර | විජය ධර්ම ශ්‍රී | රවින්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, රන්ජන් රාමනායක, ජයලත් මනෝරත්න | Classic, Drama | Released on 14 December 1990 |
| වන බඹරා | Timothy Weerarathna | ශෂී විජේන්ද්‍ර, මැණික් කුරුකුලසූරිය, වසන්ති චතුරානි | Drama | Released on 20 December 1990 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1990 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1990 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1990 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?