| චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| චායා | දයා විමලවීර | සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ | ||
| ගුරුගෙදර | විජය ධර්ම ශ්‍රී | රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, අශෝක පීරිස් , ජැන්සන් ඇන්තනී | නාට්‍ය | ජැන්සන් ඇන්තනී හඳුන්වා දීම |
| සුරබිදෙන | චන්ද්‍රරත්න මාපිටිගම | රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, සොමී රත්නායක, වීණා ජයකොඩි | නාට්‍ය | |
| සාජන්ට් නල්ලතම්බි | ආනන්ද වික්‍රමගේ | නිහාල් සිල්වා, ගාමිණී ෆොන්සේකා, පාලිත සිල්වා, වසන්‍ති චතුරානි | විකට | |
| සාගර තිළිණය | එම්.ඒ. ගෆූර් | ශෂී විජේන්ද්‍ර, මොරීන් චාරුණී, ශ්‍රියානි අමරසේන, රෝයි ද සිල්වා | ||
| ප්‍රතිඥා | යසපාලිත නානායක්කාර | ලකී ඩයස්, දිල්හානි ඒකනායක, රජිව් නානායක්කාර, ෆ්‍රෙඩී සිල්වා | ආදරණීය, විකට | |
| වැලි සුළඟ | නිශාන්ත ප්‍රදීප් | |||
| සසර සැරිසරන තෙක් ඔබ මගේ | ආනන්ද වික්‍රමගේ | සනත් ගුණතිලක, සබීතා පෙරේරා, වස්සාන චතුරානි, ෆ්‍රෙඩී සිල්වා | ආදරණීය | |
| මැවිලා පෙනේවි රූපේ | ඇලරික් ලයනල් ප්‍රනාන්දු | රන්ජන් රාමනායක, දිල්හානි ඒකනායක, දමයන්ති ෆොන්සේකා, සනෝජා බිබිලෙ | ආදරණීය | |
| සූරයන් අතර වීරයා | රෝයි ද සිල්වා | විජය කුමාරතුංග, සබීතා පෙරේරා, ලයනල් දැරණියගල, ක්ලීටස් මෙන්ඩිස් | ක්‍රියාදාම | |
| කම් ඕ ගෝ චිකාගෝ | දිනේෂ් ප්‍රියසාද් | ජීවන් කුමාරතුංග වික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර 'විජේ' කරුණානායක, රන්ජන් රාමනායක වික්‍රමසිංහ මුදියන්සේලාගේ රන්ජන් කරුණානායක, ෆ්‍රෙඩී සිල්වා as Loudmouth brother, ටෙනිසන් කුරේ හැරාහ් ද කැරාහ්, සබීතා පෙරේරා මාලි, මර්වින් ජයතුංග මර්වින්, මදුනමාලි ගුණතිලක මාධවී, රෝයි ද සිල්වා වික්‍රමසිංහ මහතා | ක්‍රියාදාම ,ආදරණීය ,විකට ,නාට්‍ය | |
| චායා මායා | යසපාලිත නානායක්කාර | අජිත් ජිනදාස, දිල්හානි ඒකනායක, රජිව් නානායක්කාර, රෝයි ද සිල්වා | ආදරණීය ,ක්‍රියාදාම ,විකට | |
| Yasasa (යසස) | Ananada Wickramage | Harshana Nanayakkara, Sangeetha Weeraratne, Freddie Silva, Roy de Silva | Action, Comedy, Drama | |
| Saptha Kanyaa (සප්ත කන්‍යා) | H. D. Premaratne | Kamal Addararachchi, Sangeetha Weeraratne, Tony Ranasinghe, Hemasiri Liyanage | Drama | |
| Jevan Malli (ජීවන් මල්ලී) | Roy de Silva | Jeevan Kumaratunga, Dilhani Ekanayake, Dilani Abeywardena, Roy de Silva | ||
| Bambasara Bisaw (බඹසර බිසව්) | Daya Wimalaweera | Sanath Gunathilake, Sabeetha Perera, Shashi Wijendra, Ajith Jinadasa | ||
| Thrishulaya (ත්‍රිශූලය) | Lalith Gunawardhana | |||
| Sandhareka (සඳරේඛා) | Hemasiri Sellapperuma | Ranjan Ramanayake, Dilhani Ekanayake, Freddie Silva, Kamal Addararachchi | ||
| Nelum Ha Samanmali (නෙළුම් හා සමන්මලී) | Chandrarathne Mapitigama | Ananda Jayaratne, Sanath Gunathilake, Geetha Kumarasinghe, Tissa Wijesurendra | ||
| Lassanai Ballanna (ලස්සනයි බලන්න) | Sunil Soma Peiris | Jeevan Kumaratunga, Sangeetha Weeraratne, Sriyani Amarasena, Sonia Dissanayake | Action, Comedy, Drama | |
| Langin Giyoth Ahak Naa (ළඟින් ගියොත් ඇහැක් නෑ) | Hemasiri Sellapperuma | Ranjan Ramanayake, Geetha Kumarasinghe, Freddie Silva, Manel Chandralatha | Action, Comedy, Drama | |
| Juriya Mamai (ජූරිය මමයි) | Louie Frandrastran | Ranjan Ramanayake, Dilani Abeywardena, Maureen Charuni, Sriyantha Mendis | ||
| Madaraa Parasathu (මදාරා පරසතු) | Gladwin Fernando | Ravindra Randeniya, Swarna Mallawarachchi, Geetha Kumarasinghe, Sanath Gunathilake | ||
| Suraweera Chandiyo (සූරවීර චණ්ඩියෝ) | Hemasiri Sellapperuma | Jeevan Kumaratunga, Shashi Wijendra, Lal Weerasinghe, Ranjan Ramanayake, Dilhani Ekanayake, Dilani Abeywardena |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1993 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1993 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1993 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?