1994

මුල් පිටුව | 1994

ක්‍රිස්තු වර්ෂ 1994 (MCMXCIV) නම් ග්‍රෙගෝරියානු දිනදසුනෙහි a සෙනසුරාදා වෙතින් ඇරඹෙන සාමාන්‍ය වසරක්, the 1994 වන year of the Common Era (CE) and Anno Domini (AD) designations, 2 වන සහස්‍රවර්ෂය තුල 994 වන වසර, 20 වන සියවස තුල 94 වන වසර, සහ 1990ගණන් දශකයෙහි 5 වන වසර . 1994 වසර එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ " පවුල පිලිබඳ ජාක්‍යන්තර වසර " ලෙසින් සහ "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය පිලිබඳ ජාත්‍යන්තර වසර" ලෙසිනි.

සහශ්‍රවර්ෂය: 2 වන සහස්‍රවර්ෂය
සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස
දශක: 1960ගණන්  1970ගණන්  1980ගණන්  – 1990ගණන් –  2000ගණන්  2010ගණන්  2020ගණන්
වසර: 1991 1992 1993 – 1994 – 1995 1996 1997


මෙම වසරෙහි අගෝස්තු මාසයේදී, බෝල්ටික් රාජ්‍යයන් වෙත වූ අවසන් රුසියානු හමුදා ඉවත් කරගන්නා ලදි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1994 පිළිබඳ තොරතුරු, 1994 යනු කුමක්ද? 1994 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.