| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| චන්න කින්නරී | අශෝක හඳගම | |||
| සෙක්සි ගර්ල් | අනූෂා දමයන්ති | වැඩිහිටි නාට්‍ය | ||
| "මොහොතින් මොහොත" | නාට්‍ය | |||
| සාගර පෙරළිය | ||||
| විමුක්ති | ප්‍රියන්ත කොළඹගේ | |||
| ගිනි අවි සහ ගිනි කෙලි | උදයකාන්ත වර්ණසූරිය | ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස් , පාලිත පෙරේරා , මහේන්ද්‍ර පෙරේරා, රංගන ප්‍රේමරත්න , රාජා සුමනපාල | අපරාධ | 1998 සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලට ඉදිරිපත් කරන ලදි. |
| අක්කයි නංගියි | සුමනා ගෝමස් | |||
| ගර්ල් ෆ්‍රෙන්ඩ් | අනූෂා දමයන්ති | |||
| රෑ දනියෙල් දවල් මිගෙල් | රෝයි ද සිල්වා | බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ , රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න | විකට ප්‍රහසනය , ක්‍රියාදාම | දින 100 පසු කරන ලදි. |
| යුධ ගිනි මැද | ||||
| ජුලියට්ගේ භූමිකාව | ජැක්සන් ඇන්තනී | |||
| අන්තිම රැය | ගාමිණී ෆොන්සේකා | ගාමිණී ෆොන්සේකා රඟපෑ අවසන් චිත්‍රපටය | ||
| ඇය ඔබට බාරයි | විජය කුමාරතුංග, සනත් ගුණතිලක | |||
| ඇගේ වෛරය | ජනේෂ් සිල්වා | වැඩිහිටි නාට්‍ය | ||
| රාගිනි | ||||
| දැහන | ||||
| දොරකඩ මරාව | වසන්ත ඔබේසේකර | සනත් ගුණතිලක | ||
| සතුටයි කිරුල අපේ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1998 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1998 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1998 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?