2003
| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| සක්මන් මළුව | සනත් ගුණතිලක | |||
| සුළං කිරිල්ලී | ඉනෝකා සත්‍යාංගනී | දමිතා අබේරත්න | ||
| පිං පොං | ||||
| සුන්දරයි ආදරේ | ලාල් වීරසිංහ,බන්දු සමරසිංහ,රන්ජන් රාමනායක | |||
| පුර සක්මන | ||||
| තනි තටුවෙන් පියාඹන්න | ||||
| ඇලඩින්ගෙ වෑල්ඩිං | ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක,ක්ලීටස් මෙන්ඩිස්,සුනිල් හෙට්ටිආරච්චි | විකට | ||
| විෂ්ම රාත්‍රිය | ||||
| සැපට දුකට සනී | රෝයි ද සිල්වා | බන්දු සමරසිංහ,සංගීතා වීරරත්න | විකට පහර | |
| නුඹ නාඩන් අපට පිස්සු | බන්දු සමරසිංහ,අර්ජුන කමලනාත් | |||
| සන්සුන් නොසන්සුන් | ජනේෂ් සිල්වා | |||
| ටැක්සි ඩ්‍රයිවර් | ||||
| ලේ කිරි කඳුළු | සනත් ගුණතිලක | |||
| පිස්සු ට්‍රිබල් | සුනිල් සෝම පීරිස් | බන්දු සමරසිංහ,රන්ජන් රාමනායක, විජය නන්දසිරි, දිල්හානි ඒකනායක,අනූෂා දමයන්ති | ||
| ඉරැස්මා | ||||
| සුදු කළුවර | සනත් ගුණතිලක | |||
| ජිම් පප්පා | රවින්ද්‍ර යසස් | |||
| සොඳුරු දඩබිම | දිල්හානි ඒකනායක | නාට්‍ය | ||
| යකඩ පිහාටු | රන්ජන් රාමනායක | |||
| භීෂණයේ අතුරු කතාවක් | ||||
| නොම්මර එකේ චණ්ඩියා | ||||
| වෑකන්ද වලව්ව | සනත් ගුණතිලක | |||
| සුදු සළු | ||||
| හිත හොඳ පිස්සෝ | ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක,අනූෂා දමයන්ති,සුසිලා කෝට්ටගේ | |||
| ඇගේ දෛවය | නාට්‍ය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2003 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 2003 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 2003 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?