2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය

2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 6 වන දිනදී දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් මහනුවර පොල්ගොල්ල මගී බස් රථයක් තුල පුපුරුවා හරින ලද, පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. පිපිරීම නිසා දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ.

2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය
2008 Polgolla bus bombing
මහනුවර දිස්ත්‍රික්කය රෝස ැහැයෙන්
ස්ථානයපොල්ගොල්ල, මහනුවර, ශ්‍රී ලංකාව
දිනය2008 ජුනි 6
15:45 (UTC+5:30)
ප්‍රහාර මාදිලියපාර්සල් බෝම්බ ප්‍රහාර
මරණ2
තුවාලකරුවන්20
සැකකෙරෙන අපරාධකරුවාදෙමළ ඊළාම් විමුක්ති කොටි

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්දයෙන් එල්ටීටීඊ (LTTE) සංවිධානයට චෝදනා කරන ලදී.

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව

මූලාශ්‍ර

  1. "පොල්ගොල්ල බෝම්බ් කිල්ස් ටූ". බීබීසී නිව්ස්. 6 June 2008.
  2. "ඇම්නෙස්ටි කන්ඩෙම් ටමිල් ටයිගර් ඇටෑක්ස්". බීබීසී නිව්ස්. 6 June 2008.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?