2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය

2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් එම වසරේ ජුනි 6 වන දින, මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ මගී බස් රථයක් තුල පුපුරුවා හැරි, බස් බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 80 පමණ පිරිසක් තුවාල ලැබූහ.

2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය
2008 Moratuwa bus bombing
කොළඹ දිස්ත්‍රික්කය රෝස පැහැයෙන්
ස්ථානයකටුබැද්ද, මොරටුව, ශ්‍රී ලංකාව
දිනය2008 ජුනි 6
7:35 (UTC+5:30)
ප්‍රහාර මාදිලියබෝම්බ ප්‍රහාරය
මරණ23
තුවාලකරුවන්80
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එල්ටීටීඊ (LTTE) සංවිධානය වෙත චෝදනා එල්ල කරන ලදී. මීට අමතරව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් සංවිධාන රැසක්ද විසින් මෙම ප්‍රහාරය හෙලාදකින ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "ඩෙඩ්ලි බ්ලාස්ට්ස් හිට් ශ්‍රී ලංකා බසර්ස්". බීබීසී නිවුස්. 6 ජූනි 2008. http://news.bbc.co.uk/2/hi/south_asia/7439193.stm. 
  2. "ඇම්නෙස්ටි කන්ඩෙම්න්ස් ටැසිල් ටයිගර් ඇටෑක්ස්". බීබීසී නිවුස්. 6 ජූනි 2008. http://www.bbc.co.uk/sinhala/news/story/2008/06/080606_amnesty.shtml. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?