2014 ආසියානු කුසලාන යනු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි දොළොස්වන අදියර විය. මෙම තරගාවලිය බංග්ලාදේශයෙහි පවත්වන ලද්දේ 2014 පෙබරවාරි 25 දින සිට මාර්තු 8 දින දක්වාය. පෙර පැවති තරගාවලිය දිනා සිටි පකිස්තානය කුසලානයට හිමිකම් කියමින් තරග කල පසුගිය ශූරයෝ වූහ. බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන ආසියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සතරදෙනා තරගාවලියට එක් වූහ; මෙයට අමතරව, අයිසීසී ආශ්‍රිත සාමාජික ඇෆ්ගනිස්තානයද එයට එක් විය. ඇෆ්ගනිස්තානය සහභාගී වූ පළමු 50-ඕවර තරගාවලිය මෙය විය. අවසන් තරගයට පෙරාතුව ලීග් තරග දහයක් පවත්වන ලදි. තරගාවලියෙහි නාම සත්කාරකයා වූයේ අරයිස් ඉන්ඩියා වන අතර එයට එඩිය සැපයුනේ සයිකල් අගර්බාතිස් විසිනි. අවසන් තරගයෙහිදී ශ්‍රී ලංකාව විසින් පකිස්තානය පරදවා, පස්වන වතාවට ආසියානු කුසලාන ශූරතාවය දිනා ගන්නා ලදි.
| 2014 ආසියානු කුසලාන | |
|---|---|
2014 ආසියානු කුසලානෙහි ලාංඡනය | |
| දින | 25 පෙබරවාරි – 08 මාර්තු |
| පරිපාලක(යන්) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් ආකෘතිය | එක් දින ජාත්‍යන්තරය |
| තරගාවලී ආකෘතිය(න්) | රවුන්ඩ්-රොබින් |
| සත්කාරකත්වය | බංග්ලාදේශය |
| ශූරයන් | ශ්‍රී ලංකාව (5 වන හිමිකම) |
| සහභාගිවන්නන් | 5 |
| ක්‍රීඩාකරන තරග | 11 |
| තරගාවලියේ වීරයා | ලහිරු තිරිමාන්න |
| වැඩිම ලකුණු | ලහිරු තිරිමාන්න (279) |
| වැඩිම කඩුළු | ලසිත් මාලිංග (11) සයීඩ් අජ්මාල් (11) |
නියමිත තරග සහ ප්‍රතිඵල
කණ්ඩායම් අවධිය
- ලකුණු වගුව
| කණ්ඩායම් | ක්‍රීක | දි | පැ | සම | දලවේ | ලකුණු |
|---|---|---|---|---|---|---|
| ශ්‍රී ලංකාව | 4 | 4 | 0 | 0 | +0.773 | 17 |
| පකිස්තානය | 4 | 3 | 1 | 0 | +0.349 | 13 |
| ඉන්දියාව | 4 | 2 | 2 | 0 | +0.450 | 9 |
| ඇෆ්ගනිස්ථානය | 4 | 1 | 3 | 0 | -1.278 | 4 |
| බංග්ලාදේශය | 4 | 0 | 4 | 0 | -0.259 | 0 |
- අවසන් තරගයට සුදුසුකම් ලැබීය
- නියමිත තරග සහ ප්‍රතිඵල
25 පෙබරවාරි 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
ලහිරු තිරිමාන්න 102 (110) උමාර් ගුල් 2/38 (8 ඕවර) | උමාර් අක්මල් 74 (72) ලසිත් මාලිංග 5/52 (9.5 ඕවර) |
ශ්‍රී ලංකාව ලකුණු 12 කින් ජයගති ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL) |
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පිතිකරණයට තීරණය කලේය
26 පෙබරවාරි 14:00 |
එරෙහි | ||
ඹුෂ්ෆිකාර් රහීම් 117 (113) මොහමඩ් සමී 4/50 (10 ඕවර) | විරාට් කෝලි 136 (122) සියාවූර් රහමාන් 1/20 (5 ඕවර) |
ඉන්දියාව කඩුළු 6 කින් ජයගති ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා විනිසුරුවන්: බිලී බාඩ්න් (NZ) සහ නයිජෙල් ලෝං (Eng) තරගයේ වීරයා: විරාට් කෝලි (IND) |
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ
- මොහමඩ් සමී ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කලේය (10–1–50–4).
27 පෙබරවාරි 14:00 |
එරෙහි | ඇෆ්ගනිස්ථානය 176 (47.2 ඕවර) | |
උමාර් අක්මාල් 102 (89)* මිර්වයිස් අෂ්රෆ් 2/29 (8 ඕවර) | නූර් අලි සඩ්රන් 44 (63) මොහමඩ් හෆීස් 3/29 (9.2 ඕවර) |
පකිස්තානය ලකුණු72 කින් ජයගති ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA) තරගයේ වීරයා: උමාර් අක්මාල් (PAK) |
- ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගති
28 පෙබරවාරි 14:00 |
එරෙහි | ||
ෂිකාර් ධාවාන් 94 (114) අජන්ත මෙන්ඩිස් 4/60 (10 ඕවර) | කුමාර් සංගක්කාර 103 (84) රවින්ද්‍ර ජඩේජා 3/30 (10 ඕවර) |
ශ්‍රී ලංකාව කඩුළු 2 කින් ජය ගති ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL) |
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති
1 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
ඇෆ්ගනිස්ථානය 254/6 (50 ඕවර) | එරෙහි | |
අස්ගාර් ස්ටන්ක්සායි 90* (103) අරෆාට් සනී 2/44 (10 overs) | මොමිනුල් හක් 50 (72) මොහමඩ් නබි 3/44 (9.4 overs) |
ඇෆ්ගනිස්තානය ලකුණු 32 කින් ජයගති ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA) තරගයේ වීරයා: සමිමුල්ලා ෂෙන්වාරි (Afg) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ
2 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
අම්බාටි රයුදු 58 (62) සයිඩ් අජ්මාල් 3/40 (10 ඕවර) | මොහමඩ් හෆීස් 75 (117) රවිචන්ද්‍රන් අෂ්වින් 3/44 (9.4 ඕවර) |
පකිස්තානය එක් කඩුල්ලකින් ජය ගති ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: මොහමඩ් හෆීස් (Pak) |
- පකිස්තානය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරාගත්හ
3 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ඇෆ්ගනිස්ථානය 124 (38.4 ඕවර) | |
කුමාර් සංගක්කාර 76 (102) මිර්වයිස් අෂ්රෆ් 2/29 (8 ඕවර) | මොහමඩ් නබි 37 (43) අජන්ත මෙන්ඩිස් 3/11 (7 ඕවර) |
ශ්‍රී ලංකාව ලකුණු 129 කින් ජයගති ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL) |
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්හ
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය .
4 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
අනාමුල් හක් 100 (132) සයිඩ් අජ්මාල් 2/61 (10 ඕවර) | අහමඩ් ෂෙසාඩ් 103 (123) මොමිනුල් හක් 2/37 (9 ඕවර) |
පකිස්තානය කඩුළු 3 කින් ජයගති ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: ජොහාන් කිලීට්] (SA) සහ නයිජෙල් ලෝං (Eng) තරගයේ වීරයා: ෂහිඩ් අෆ්රිඩී (Pak) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, පකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලැබීය .
5 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
ඇෆ්ගනිස්ථානය 159 (45.2 ඕවර) | එරෙහි | |
සමිමුල්ලා ෂෙන්වාරි 50 (73) රවින්ද්‍ර ජඩේජා 4/30 (10 ඕවර) | ෂිකාර් ධාවාන් 60 (78) මින්වේස් අෂ්රෆ් 1/26 (5 ඕවර) |
ඉන්දියාව කඩුළු 8 කින් ජයගති ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ නයිජෙල් ලෝං (Eng) තරගයේ වීරයා: රවින්ද්‍ර ජඩේජා (Ind) |
- ඉන්දියාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති
6 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
අනාමුල් හක් 49 (86) අෂාන් ප්‍රියන්ජන් 2/11 (3 ඕවර) | ඇන්ජලෝ මැතිව්ස් 74* (103) අල්-අමිම් හුසේන් 2/42 (10 ඕවර) |
ශ්‍රී ලංකාව කඩුළු 3 කින් ජයගති ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: ඇන්ජලෝ මැතිව්ස් (SL) |
- බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පිතිකරණය කෝරා ගත්හ
අවසාන තරගය
8 මාර්තු 14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
ෆාවාඩ් අලාම් 114* (134) ලසිත් මාලිංග 5/56 (10 ඕවර) | ලහිරු තිරිමාන්න 101 (108) සයීඩ් අජ්මාල් 3/26 (10 ඕවර) |
ශ්‍රී ලංකාව කඩුළු 5 කින් ජයග්‍රහණය කලේය ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර් විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus) තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL) |
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගතිහ
වාර්තා සහ සංඛ්‍යාන
පිතිකරණය
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ
| ක්‍රීඩකයා | රට | තරග | ලකුණු | නොදැවී | සාමාන. | ලවේ | වැල | 100 | 50 | 4ඒවා | 6ඒවා |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ලහිරු තිරිමාන්න | 5 | 279 | 0 | 55.80 | 79.94 | 102 | 2 | 0 | 31 | 2 | |
| උමාර් අක්මාල් | 5 | 253 | 0 | 84.33 | 110.48 | 102* | 1 | 2 | 23 | 6 | |
| කුමාර් සංගක්කාර | 5 | 248 | 0 | 49.60 | 96.49 | 103 | 1 | 2 | 26 | 2 | |
| අහමඩ් ෂෙහාඩ් | 5 | 228 | 0 | 45.60 | 80.00 | 103 | 1 | 1 | 30 | 1 | |
| අනාමුල් හක් | 4 | 227 | 0 | 56.75 | 68.16 | 100 | 1 | 1 | 13 | 8 |
වැඩිම කඩුළු
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ
| ක්‍රිඩකයා | රට | තරග | කඩුළු | ඕවර | ලකුණු | පිරි. | සාමාන. | ඉහොප | ක4ඉ | ක5ඉ |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ලසිත් මාලිංග | 5 | 11 | 34.5 | 189 | 5.42 | 17.18 | 5/52 | 0 | 2 | |
| සයිඩ් අජ්මාල් | 5 | 11 | 49.0 | 202 | 4.12 | 18.36 | 3/26 | 0 | 0 | |
| අජන්ත මෙන්ඩිස් | 3 | 9 | 26.0 | 126 | 4.84 | 14.00 | 4/60 | 1 | 0 | |
| රවිචන්ද්‍රන් අෂ්වින් | 4 | 9 | 39.4 | 167 | 4.21 | 18.55 | 3/31 | 0 | 0 | |
| මොහමඩ් ෂාමි | 4 | 9 | 37.2 | 230 | 6.16 | 25.55 | 4/50 | 1 | 0 |
ආශ්‍රිත
- "ඒෂියා කප් 2014". cricketwa. සම්ප්‍රවේශය 2015-12-22.
- "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් රන්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
- "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් විකට්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
- "පකිස්තාන් ටු ටේක් පාට් ඉන් ඒෂියා කප්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 18 ජනවාරි 2014.
- "ඒෂියා කප් 2014 ෂෙඩියුල්".
- "අරයිස් ඉන්ඩියා බෑග්ස් ටයිටල් ස්පොන්සර්ෂිප් ෆො ඒෂියා කප් 2014". ඉන්ඩියා ටීවී. http://www.indiatvnews.com/sports/cricket/arise-india-bags-title-sponsorship-for-asia-cup-2014-10547.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 මාර්තු 2014.
- http://www.espncricinfo.com/asia-cup-2014/content/current/story/722639.html
- "රෙකෝඩ්ස් / ඒෂියා කප්, 2014 / මෝස්ට් රන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 1 මාර්තු 2014.
- "ඒෂියා කප්, 2014 / රෙකෝඩ්ස් / මෝස්ට් විකට්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 මාර්තු 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2014 ආසියානු කුසලානය පිළිබඳ තොරතුරු, 2014 ආසියානු කුසලානය යනු කුමක්ද? 2014 ආසියානු කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?