2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු 20 වන ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වන අතර එහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. මෙම ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලිය, 2014 ජුනි මස 13 වන දින කාණ්ඩ මට්ටමෙන් ඇරඹී 2014 ජූලි මස 14 වන දින අවසන් මහා තරගය ත් සමග අවසන් වීමට නියමිත ය.1950 වසරෙන් පසුව බ්‍රසීලය මීට සත්කාරකත්වය ලබා දෙන්නේ දෙවන වරට ය. 1978 වසරේ ආර්ජන්ටිනාවෙන් පසුව පස් වන වරට දකුණු ඇමරිකානු රටක මෙම තරගාවලිය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 2007 දී තීන්දු කළ පසුව බ්‍රසීලය අභියෝග විරහිත ව 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා තේරී පත් විය.

2014 ෆීෆා ලෝක කුසලානය
Copa do Mundo da FIFA
2014 ෆීෆා ලෝක කුසලාන ලාංජනය
තරගාවලි විස්තර
සත්කාරක රටබ්‍රසීලය
දිනජුනි 12 – ජූලි 13
කණ්ඩායම්32 (මහා සම්මේලනය5ක් වෙතින්)
ස්ථාන(ය)12 (නගර 12) ක දී පැවැත් වේ)
ශූරතාව
ජයග්‍රාහකයෝ ජර්මනිය (4 වන ශූරතාව)
අනුශූරතාව ආර්ජන්ටිනාව
තෙවන ස්ථානය නෙදර්ලන්තය
සිව්වන ස්ථානය බ්‍රසීලය
තරගාවලියේ සංඛ්‍යා විස්තර
ක්‍රීඩා කළ තරග64
ලැබූ ගෝල171 (තරගයකට 2.67 බැගින්)
පැමිණීම3,429,873 (තරගයකට 53,592 බැගින්)
වැඩිම ලකුණු ලාභී(න්) ජේම්ස් රොඩ්‍රිගුවස්
(ගෝල 6)
← 2010
2018

සහභාගීවන කණ්ඩායම් හා නිලයන්

කණ්ඩායම් තෝරාගැනීම

2013 ඔක්තෝබර් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහත කණ්ඩායම් 32 ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගෙන ඇත.

AFC (4)
  •  ඕස්ට්‍රේලියාව(62)
  •  ඉරානය(43)
  •  ජපානය (46)
  •  දකුණු කොරියාව (57)
CAF (5)
  •  ඇල්ජීරියාව (22)
  •  කැමරූන් (56)
  •  ඝානාව (37)
  •  කෝට් ඩවාර් (23)
  •  නයිජීරියාව(44)
OFC (0)
  • සුදුසුකම් ලබා නැත. (මෙක්සිකෝව වෙතින් තරගාවලියෙන් නවසීලන්තය ඉවත් කෙරිණි)
CONCACAF (4)
  •  කොස්ටා රිකා (31)
  •  හොන්ඩූරස් (34)
  •  මෙක්සිකෝව (24)
  •  එක්සත් ජනපද (13)
CONMEBOL (6)
UEFA (13)

ක්‍රීඩාංගන

රියෝ දි ජැනයිරෝ, RJ බ්‍රසිලියා, DF සාඕ පෝලෝ, SP ෆෝර්ටලේසා, CE
මරකානා ක්‍රීඩාංගනය නාසියොනාල් ක්‍රීඩාංගනය කොරින්තියාස් ක්‍රීඩාංගනය කස්ටෙලාඕ ක්‍රීඩාංගනය

22°54′43.8″S 43°13′48.59″W / 22.912167°S 43.2301639°W / -22.912167; -43.2301639 (Estádio do Maracanã)

15°47′0.6″S 47°53′56.99″W / 15.783500°S 47.8991639°W / -15.783500; -47.8991639 (Estádio Nacional Mané Garrincha)

23°32′43.91″S 46°28′24.14″W / 23.5455306°S 46.4733722°W / -23.5455306; -46.4733722 (Arena Corinthians)

3°48′26.16″S 38°31′20.93″W / 3.8072667°S 38.5224806°W / -3.8072667; -38.5224806 (Estádio Castelão)

ප්‍රේක්ෂකයන්: 74,738
Renovated
Group/Knock-out/Final
ප්‍රේක්ෂකයන්: 69,432
New stadium
Group/Knock-out/third place
ප්‍රේක්ෂකයන්: 62,601
New stadium
Group/Knock-out
ප්‍රේක්ෂකයන්: 60,348
Renovated
Group/Knock-out
Belo Horizonte, MG
Belo Horizonte
Brasília
Fortaleza
Porto Alegre
São Paulo
Rio de Janeiro
Salvador
Natal
Cuiabá
Curitiba
Manaus
Recife
Porto Alegre, RS
Estádio Mineirão Estádio Beira-Rio

19°51′57″S 43°58′15″W / 19.86583°S 43.97083°W / -19.86583; -43.97083 (Estádio Mineirão)

30°3′56.21″S 51°14′9.91″W / 30.0656139°S 51.2360861°W / -30.0656139; -51.2360861 (Estádio Beira-Rio)

Capacity: 58,259
Renovated
Group/Knock-out
Capacity: 43,394
Renovated
Group/Knock-out
Salvador, BA Recife, PE
Arena Fonte Nova Arena Pernambuco

12°58′43″S 38°30′15″W / 12.97861°S 38.50417°W / -12.97861; -38.50417 (Arena Fonte Nova)

8°2′24″S 35°0′29″W / 8.04000°S 35.00806°W / -8.04000; -35.00806 (Arena Pernambuco)

Capacity: 51,708
New stadium
Group/Knock-out
Capacity: 42,583
New stadium
Group/Knock-out
Cuiabá, MT Manaus, AM Natal, RN Curitiba, PR
Arena Pantanal Arena da Amazônia Arena das Dunas Arena da Baixada

15°36′11″S 56°7′14″W / 15.60306°S 56.12056°W / -15.60306; -56.12056 (Arena Pantanal)

3°4′59″S 60°1′41″W / 3.08306°S 60.02806°W / -3.08306; -60.02806 (Arena Amazônia)

5°49′44.18″S 35°12′49.91″W / 5.8289389°S 35.2138639°W / -5.8289389; -35.2138639 (Arena das Dunas)

25°26′54″S 49°16′37″W / 25.44833°S 49.27694°W / -25.44833; -49.27694 (Arena da Baixada)

Capacity: 41,112
New stadium
Group
Capacity: 40,549
New stadium
Group
Capacity: 39,971
New stadium
Group
Capacity: 39,631
Renovated
Group

ඉදි කිරීම (2012)

කාණ්ඩ අවධිය

පහත සියලුම කාල වේලා දක්වා ඇත්තේ බ්‍රසීලියා හි වේලාව (යූටීසී−3) ට අනුකූලවය.

කාණ්ඩ වගු වල වර්ණ සඳහා යතුර
කණ්ඩායම් 16 වටය සඳහා තේරී පත් වූ කණ්ඩායම්

A කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 බ්‍රසීලය 3 2 1 0 7 2 +5 7
 මෙක්සිකෝව 3 2 1 0 4 1 +3 7
 ක්‍රොඒෂියා 3 1 0 2 6 6 0 3
 කැමරූන් 3 0 0 3 1 9 −8 0


12 June 2014
17:00
බ්‍රසීලය  3–1  ක්‍රොඒෂියා
නේමා(ර්)  29'71' (දඬුවම්)
ඔස්කා(ර්)  90+1'
වාර්තාව මාර්සෙලෝ  11' (ස්.ගෝලය)
Arena de São Paulo, São Paulo
Attendance: 62,103
Referee: Yuichi Nishimura (Japan)

13 June 2014
13:00
මෙක්සිකෝව  1–0  කැමරූන්
පෙරල්ටා  61' වාර්තාව
Arena das Dunas, Natal
Attendance: 39,216
Referee: Wilmar Roldán (Colombia)

17 June 2014
16:00
බ්‍රසීලය  0–0  මෙක්සිකෝව
වාර්තාව
Estádio Castelão, Fortaleza
Attendance: 60,342
Referee: Cüneyt Çakır (Turkey)

18 June 2014
19:00
කැමරූන්  0–4  ක්‍රොඒෂියා
වාර්තාව Olić  11'
Perišić  48'
Mandžukić  61'73'
Arena da Amazônia, Manaus
Attendance: 39,982
Referee: Pedro Proença (Portugal)

23 June 2014
17:00
කැමරූන්  1–4  බ්‍රසීලය
Matip  26' වාර්තාව Neymar  17'35'
Fred  49'
Fernandinho  84'
Estádio Nacional Mané Garrincha, Brasília
Attendance: 69,112
Referee: Jonas Eriksson (Sweden)

23 June 2014
17:00
ක්‍රොඒෂියා  1–3  මෙක්සිකෝව
Perišić  87' වාර්තාව Márquez  72'
Guardado  75'
Hernández  82'
Arena Pernambuco, Recife
Attendance: 41,212
Referee: Ravshan Irmatov (Uzbekistan)

B කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 නෙදර්ලන්තය 3 3 0 0 10 3 +7 9
 චිලි 3 2 0 1 5 3 +2 6
 ස්පාඤ්ඤය 3 1 0 2 4 7 −3 3
 ඕස්ට්‍රේලියාව 3 0 0 3 3 9 −6 0


13 June 2014
16:00
ස්පාඤ්ඤය  1–5  නෙදර්ලන්තය
ඇලොන්සෝ  27' (දඬුවම්) වාර්තාව වැන් ප(ර්)සි  44'72'
රොබෙන්  53'80'
ඩි ව්‍රිජ්  65'
Arena Fonte Nova, Salvador
Attendance: 48,173
Referee: Nicola Rizzoli (Italy)

13 June 2014
19:00
චිලි  3–1  ඕස්ට්‍රේලියාව
සන්චේස්  12'
වැල්ඩිවියා  14'
බොසේජො  90+2'
වාර්තාව කාහිල්  35'
Arena Pantanal, Cuiabá
Attendance: 40,275
Referee: Noumandiez Doué (Ivory Coast)

18 June 2014
13:00
ඕස්ට්‍රේලියාව  2–3  නෙදර්ලන්තය
Cahill  21'
Jedinak  54' (දඬුවම්)
වාර්තාව Robben  20'
Van Persie  58'
Memphis  68'
Estádio Beira-Rio, Porto Alegre
Attendance: 42,877
Referee: Djamel Haimoudi (Algeria)

18 June 2014
16:00
ස්පාඤ්ඤය  0–2  චිලි
වාර්තාව Vargas  20'
Aránguiz  43'
Estádio do Maracanã, Rio de Janeiro
Attendance: 74,101
Referee: Mark Geiger (United States)

23 June 2014
13:00
ඕස්ට්‍රේලියාව  0–3  ස්පාඤ්ඤය
වාර්තාව Villa  36'
Torres  69'
Mata  82'
Arena da Baixada, Curitiba
Attendance: 39,375
Referee: Nawaf Shukralla (Bahrain)

23 June 2014
13:00
නෙදර්ලන්තය  2–0  චිලි
Fer  77'
Memphis  90+2'
වාර්තාව
Arena de São Paulo, São Paulo
Attendance: 62,996
Referee: Bakary Gassama (Gambia)

C කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 කෙලොම්බියාව 3 3 0 0 9 2 +7 9
 ග්‍රීසිය 3 1 1 1 2 4 −2 4
 කෝට් ඩවාර් 3 1 0 2 4 5 −1 3
 ජපානය 3 0 1 2 2 6 −4 1


14 June 2014
13:00
කෙලොම්බියාව  3–0  ග්‍රීසිය
Armero  5'
Gutiérrez  58'
Rodríguez  90+3'
වාර්තාව
Estádio Mineirão, Belo Horizonte
Attendance: 57,174
Referee: Mark Geiger (United States)

14 June 2014
22:00
කෝට් ඩවාර්  2–1  ජපානය
Bony  64'
Gervinho  66'
වාර්තාව Honda  16'
Arena Pernambuco, Recife
Attendance: 40,267
Referee: Enrique Osses (Chile)

19 June 2014
13:00
කෙලොම්බියාව  2–1  කෝට් ඩවාර්
Rodríguez  64'
Quintero  70'
වාර්තාව Gervinho  73'
Estádio Nacional Mané Garrincha, Brasília
Attendance: 68,748
Referee: Howard Webb (England)

19 June 2014
19:00
ජපානය  0–0  ග්‍රීසිය
වාර්තාව
Arena das Dunas, Natal
Attendance: 39,485
Referee: Joel Aguilar (El Salvador)

24 June 2014
17:00
ජපානය  1–4  කෙලොම්බියාව
Okazaki  45+1' වාර්තාව Cuadrado  17' (දඬුවම්)
Martínez  55'82'
Rodríguez  90'
Arena Pantanal, Cuiabá
Attendance: 40,340
Referee: Pedro Proença (Portugal)

24 June 2014
17:00
ග්‍රීසිය  2–1  කෝට් ඩවාර්
Samaris  42'
Samaras  90+3' (දඬුවම්)
වාර්තාව Bony  74'
Estádio Castelão, Fortaleza
Attendance: 59,095
Referee: Carlos Vera (Ecuador)

D කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 කොස්ටා රිකා 3 2 1 0 4 1 +3 7
 උරුගුවේ 3 2 0 1 4 4 0 6
 ඉතාලිය 3 1 0 2 2 3 −1 3
 එංගලන්තය 3 0 1 2 2 4 −2 1
14 June 2014
16:00
උරුගුවේ  1–3  කොස්ටා රිකා
Cavani  24' (දඬුවම්) වාර්තාව Campbell  54'
Duarte  57'
Ureña  84'
Estádio Castelão, Fortaleza
Attendance: 58,679
Referee: Felix Brych (Germany)

14 June 2014
19:00
එංගලන්තය  1–2  ඉතාලිය
Sturridge  37' වාර්තාව Marchisio  35'
Balotelli  50'
Arena da Amazônia, Manaus
Attendance: 39,800
Referee: Björn Kuipers (Netherlands)

19 June 2014
16:00
උරුගුවේ  2–1  එංගලන්තය
Suárez  39'85' වාර්තාව Rooney  75'
Arena de São Paulo, São Paulo
Attendance: 62,575
Referee: Carlos Velasco Carballo (Spain)

20 June 2014
13:00
ඉතාලිය  0–1  කොස්ටා රිකා
වාර්තාව Ruiz  44'
Arena Pernambuco, Recife
Attendance: 40,285
Referee: Enrique Osses (Chile)

24 June 2014
13:00
ඉතාලිය  0–1  උරුගුවේ
වාර්තාව Godín  81'
Arena das Dunas, Natal
Attendance: 39,706
Referee: Marco Rodríguez (Mexico)

24 June 2014
13:00
කොස්ටා රිකා  0–0  එංගලන්තය
වාර්තාව
Estádio Mineirão, Belo Horizonte
Attendance: 57,823
Referee: Djamel Haimoudi (Algeria)

E කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ප්‍රංශය 3 2 1 0 8 2 +6 7
 ස්විට්සර්ලන්තය 3 2 0 1 7 6 +1 6
 ඉක්වදෝරය 3 1 1 1 3 3 0 4
 හොන්ඩූරස් 3 0 0 3 1 8 −7 0


15 June 2014
13:00
ස්විට්සර්ලන්තය  2–1  ඉක්වදෝරය
Mehmedi  48'
Seferović  90+3'
වාර්තාව E. Valencia  22'
Estádio Nacional Mané Garrincha, Brasília
Attendance: 68,351
Referee: Ravshan Irmatov (Uzbekistan)

15 June 2014
16:00
ප්‍රංශය  3–0  හොන්ඩූරස්
Benzema  45' (දඬුවම්)72'
Valladares  48' (ස්.ගෝලය)
වාර්තාව
Estádio Beira-Rio, Porto Alegre
Attendance: 43,012
Referee: Sandro Ricci (Brazil)

20 June 2014
16:00
ස්විට්සර්ලන්තය  2–5  ප්‍රංශය
Džemaili  81'
Xhaka  87'
වාර්තාව Giroud  17'
Matuidi  18'
Valbuena  40'
Benzema  67'
Sissoko  73'
Arena Fonte Nova, Salvador
Attendance: 51,003
Referee: Björn Kuipers (Netherlands)

20 June 2014
19:00
හොන්ඩූරස්  1–2  ඉක්වදෝරය
Costly  31' වාර්තාව E. Valencia  34'65'
Arena da Baixada, Curitiba
Attendance: 39,224
Referee: Ben Williams (Australia)

25 June 2014
17:00
හොන්ඩූරස්  0–3  ස්විට්සර්ලන්තය
වාර්තාව Shaqiri  6'31'71'
Arena da Amazônia, Manaus
Attendance: 40,322
Referee: Néstor Pitana (Argentina)

25 June 2014
17:00
ඉක්වදෝරය  0–0  ප්‍රංශය
වාර්තාව
Estádio do Maracanã, Rio de Janeiro
Attendance: 73,749
Referee: Noumandiez Doué (Ivory Coast)

F කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ආර්ජන්ටිනාව 3 3 0 0 6 3 +3 9
 නයිජීරියාව 3 1 1 1 3 3 0 4
 බොස්නියා සහ හර්සගෝවිනා 3 1 0 2 4 4 0 3
 ඉරානය 3 0 1 2 1 4 −3 1


15 June 2014
19:00
ආර්ජන්ටිනාව  2–1  බොස්නියා සහ හර්සගෝවිනා
Kolašinac  3' (ස්.ගෝලය)
Messi  65'
වාර්තාව Ibišević  84'
Estádio do Maracanã, Rio de Janeiro
Attendance: 74,738
Referee: Joel Aguilar (El Salvador)

16 June 2014
16:00
ඉරානය  0–0  නයිජීරියාව
වාර්තාව
Arena da Baixada, Curitiba
Attendance: 39,081
Referee: Carlos Vera (Ecuador)

21 June 2014
13:00
ආර්ජන්ටිනාව  1–0  ඉරානය
Messi  90+1' වාර්තාව
Estádio Mineirão, Belo Horizonte
Attendance: 57,698
Referee: Milorad Mažić (Serbia)

21 June 2014
19:00
නයිජීරියාව  1–0  බොස්නියා සහ හර්සගෝවිනා
Odemwingie  29' වාර්තාව
Arena Pantanal, Cuiabá
Attendance: 40,499
Referee: Peter O'Leary (New Zealand)

25 June 2014
13:00
නයිජීරියාව  2–3  ආර්ජන්ටිනාව
Musa  4'47' වාර්තාව Messi  3'45+1'
Rojo  50'
Estádio Beira-Rio, Porto Alegre
Attendance: 43,285
Referee: Nicola Rizzoli (Italy)

25 June 2014
13:00
බොස්නියා සහ හර්සගෝවිනා  3–1  ඉරානය
Džeko  23'
Pjanić  59'
Vršajević  83'
වාර්තාව Ghoochannejhad  82'
Arena Fonte Nova, Salvador
Attendance: 48,011
Referee: Carlos Velasco Carballo (Spain)

G කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ජර්මනිය 3 2 1 0 7 2 +5 7
 එක්සත් ජනපද 3 1 1 1 4 4 0 4
 පෘතුගාලය 3 1 1 1 4 7 −3 4
 ඝානාව 3 0 1 2 4 6 −2 1
16 June 2014
13:00
ජර්මනිය  4–0  පෘතුගාලය
Müller  12' (දඬුවම්)45+1'78'
Hummels  32'
වාර්තාව
Arena Fonte Nova, Salvador
Attendance: 51,081
Referee: Milorad Mažić (Serbia)

16 June 2014
19:00
ඝානාව  1–2  එක්සත් ජනපද
A. Ayew  82' වාර්තාව Dempsey  1'
Brooks  86'
Arena das Dunas, Natal
Attendance: 39,760
Referee: Jonas Eriksson (Sweden)

21 June 2014
16:00
ජර්මනිය  2–2  ඝානාව
Götze  51'
Klose  71'
වාර්තාව A. Ayew  54'
Gyan  63'
Estádio Castelão, Fortaleza
Attendance: 59,621
Referee: Sandro Ricci (Brazil)

22 June 2014
19:00
එක්සත් ජනපද  2–2  පෘතුගාලය
Jones  64'
Dempsey  81'
වාර්තාව Nani  5'
Varela  90+5'
Arena da Amazônia, Manaus
Attendance: 40,123
Referee: Néstor Pitana (Argentina)

26 June 2014
13:00
එක්සත් ජනපද  0–1  ජර්මනිය
වාර්තාව Müller  55'
Arena Pernambuco, Recife
Attendance: 41,876
Referee: Ravshan Irmatov (Uzbekistan)

26 June 2014
13:00
පෘතුගාලය  2–1  ඝානාව
Boye  31' (ස්.ගෝලය)
Ronaldo  80'
වාර්තාව Gyan  57'
Estádio Nacional Mané Garrincha, Brasília
Attendance: 67,540
Referee: Nawaf Shukralla (Bahrain)

H කාණ්ඩය

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 බෙල්ජියම 3 3 0 0 4 1 +3 9
 ඇල්ජීරියාව 3 1 1 1 6 5 +1 4
 රුසියාව 3 0 2 1 2 3 −1 2
 දකුණු කොරියාව 3 0 1 2 3 6 −3 1


17 June 2014
13:00
බෙල්ජියම  2–1  ඇල්ජීරියාව
Fellaini  70'
Mertens  80'
වාර්තාව Feghouli  25' (දඬුවම්)
Estádio Mineirão, Belo Horizonte
Attendance: 56,800
Referee: Marco Rodríguez (Mexico)

17 June 2014
19:00
රුසියාව  1–1  දකුණු කොරියාව
Kerzhakov  74' වාර්තාව Lee Keun-ho  68'
Arena Pantanal, Cuiabá
Attendance: 37,603
Referee: Néstor Pitana (Argentina)

22 June 2014
13:00
බෙල්ජියම  1–0  රුසියාව
Origi  88' වාර්තාව
Estádio do Maracanã, Rio de Janeiro
Attendance: 73,819
Referee: Felix Brych (Germany)

22 June 2014
16:00
දකුණු කොරියාව  2–4  ඇල්ජීරියාව
Son Heung-min  50'
Koo Ja-cheol  72'
වාර්තාව Slimani  26'
Halliche  28'
Djabou  38'
Brahimi  62'
Estádio Beira-Rio, Porto Alegre
Attendance: 42,732
Referee: Wilmar Roldán (Colombia)

26 June 2014
17:00
දකුණු කොරියාව  0–1  බෙල්ජියම
වාර්තාව Vertonghen  78'
Arena de São Paulo, São Paulo
Attendance: 61,397
Referee: Ben Williams (Australia)

26 June 2014
17:00
ඇල්ජීරියාව  1–1  රුසියාව
Slimani  60' වාර්තාව Kokorin  6'
Arena da Baixada, Curitiba
Attendance: 39,311
Referee: Cüneyt Çakır (Turkey)

පිළිමළුන් පිටුදැකීමේ අදියර


අර්ධ අවසන් පූර්ව වටය අර්ධ අවසන් වටය අවසන් මහා තරගය
                           
ජූනි 28 – Belo Horizonte            
  බ්‍රසීලය (දඬුවම්)  1 (3) 
ජූලි 4 – Fortaleza
  චිලි  1 (2)   
  බ්‍රසීලය  2
ජූනි 28 – Rio de Janeiro
    කෙලොම්බියාව  1  
  කෙලොම්බියාව  2
ජූලි 8 – Belo Horizonte
  උරුගුවේ  0  
  බ්‍රසීලය  1
ජූනි 30 – Brasília
    ජර්මනිය  7  
  ප්‍රංශය  2
ජූලි 4 – Rio de Janeiro
  නයිජීරියාව  0  
  ප්‍රංශය  0
ජූනි 30 – Porto Alegre
    ජර්මනිය  1  
  ජර්මනිය (අතිරේක)  2
ජූලි 13 – Rio de Janeiro
  ඇල්ජීරියාව  1  
  ජර්මනිය (අතිරේක)  1
ජූනි 29 – Fortaleza
    ආර්ජන්ටිනාව  0
  නෙදර්ලන්තය  2
ජූලි 5 – Salvador
  මෙක්සිකෝව  1  
  නෙදර්ලන්තය  0 (4) 
ජූනි 29 – Recife
    කොස්ටා රිකා  0 (3)   
  කොස්ටා රිකා (දඬුවම්)  1 (5) 
ජූලි 9 – São Paulo
  ග්‍රීසිය  1 (3)   
  නෙදර්ලන්තය  0 (2) 
ජූලි 1 – São Paulo
    ආර්ජන්ටිනාව (දඬුවම්)  0 (4)    තෙවැනි ස්ථානය
  ආර්ජන්ටිනාව (අතිරේක)  1
ජූලි 5 – Brasília ජූලි 12 – Brasília
  ස්විට්සර්ලන්තය  0  
  ආර්ජන්ටිනාව  1   බ්‍රසීලය  0
ජූලි 1 – Salvador
    බෙල්ජියම  0     නෙදර්ලන්තය  3
  බෙල්ජියම (අතිරේක)  2
  එක්සත් ජනපද  1  


කණ්ඩායම් 16 වටය

28 June 2014
13:00
බ්‍රසීලය  1–1 (3–2)  චිලි
David Luiz  18' වාර්තාව Alexis  32'
Estádio Mineirão, Belo Horizonte

28 June 2014
17:00
කෙලොම්බියාව  2–0  උරුගුවේ
Rodríguez  28'50' වාර්තාව
Estádio do Maracanã, Rio de Janeiro

29 June 2014
13:00
නෙදර්ලන්තය  2–1  මෙක්සිකෝව
Sneijder  88'
Huntelaar  90+4' (දඬුවම්)
වාර්තාව Dos Santos  48'
Estádio Castelão, Fortaleza

29 June 2014
17:00
කොස්ටා රිකා  1–1 (5–3)  ග්‍රීසිය
Ruiz  52' වාර්තාව Papastathopoulos  90+1'
Arena Pernambuco, Recife

30 June 2014
13:00
ප්‍රංශය  2–0  නයිජීරියාව
Pogba  79'
Yobo  90+2' (ස්.ගෝලය)
වාර්තාව
Estádio Nacional Mané Garrincha, Brasília

30 June 2014
17:00
ජර්මනිය  2–1  ඇල්ජීරියාව
Schürrle  92'
Özil  120'
වාර්තාව Djabou  120+1'
Estádio Beira-Rio, Porto Alegre

1 July 2014
13:00
ආර්ජන්ටිනාව  1–0  ස්විට්සර්ලන්තය
Di María  118' වාර්තාව
Arena de São Paulo, São Paulo

1 July 2014
17:00
බෙල්ජියම  2–1  එක්සත් ජනපද
De Bruyne  93'
Lukaku  105'
වාර්තාව Green  107'
Arena Fonte Nova, Salvador

අර්ධ අවසාන පූර්ව තරග

4 July 2014
13:00
 ප්‍රංශය 0–1  ජර්මනිය
වාර්තාව Hummels  13'
Estádio do Maracanã, Rio de Janeiro
Attendance: 74,240
Referee: Néstor Pitana (Argentina)

4 July 2014
17:00
 බ්‍රසීලය 2–1  කෙලොම්බියාව
Thiago Silva  7'
David Luiz  69'
වාර්තාව Rodríguez  80' (දඬුවම්)
Estádio Castelão, Fortaleza
Attendance: 60,342
Referee: Carlos Velasco Carballo (Spain)

5 July 2014
13:00
ආර්ජන්ටිනාව  1–0  බෙල්ජියම
Higuain  8' වාර්තාව
Estádio Nacional Mané Garrincha, Brasília
Attendance: 68,551
Referee: RIZZOLI Nicola (Italy)

5 July 2014
17:00
නෙදර්ලන්තය  0–0 (4–3)  කොස්ටා රිකා
වාර්තාව
Arena Fonte Nova, Salvador
Attendance: 51,179
Referee: IRMATOV Ravshan (UZB)

අර්ධ අවසාන තරග

8 July 2014
17:00
බ්‍රසීලය  1–7  ජර්මනිය
Oscar  90' වාර්තාව Müller  11'
ක්ලෝසර්  23'
Kroos  24'26'
Khedira  29'
Schürrle  69'79'
Estádio Mineirão, Belo Horizonte
Attendance: 58,141
Referee: Marco Rodríguez (Mexico)

9 July 2014
17:00
නෙදර්ලන්තය  0–0 (a.e.t.)  ආර්ජන්ටිනාව
වාර්තාව
  Penalties  
Vlaar


Robben


Sneijder


Kuyt

2–4
Messi
Garay
Agüero
Rodríguez 
Arena de São Paulo, São Paulo
Attendance: 63,267
Referee: Cüneyt Çakır (Turkey)

තෙවන ස්ථානය සඳහා තරගය

12 July 2014
17:00
බ්‍රසීලය  Match 63  නෙදර්ලන්තය
වාර්තාව
Estádio Nacional Mané Garrincha, Brasília
Referee: Djamel Haimoudi (Algeria)

අවසාන මහා තරගය

13 July 2014
16:00
Estádio do Maracanã, Rio de Janeiro

Tournament Team Ranking

R Team |G| P W D L GF GA GD Pts.
Final
1  ජර්මනිය G 7 ? ? ? ? ? ? ?
2  ආර්ජන්ටිනාව F 7 ? ? ? ? ? ? ?
3rd and 4th place
3  නෙදර්ලන්තය B 7 5 2 0 15 4 +11 17
4  බ්‍රසීලය A 7 3 2 2 11 14 +3 11
Eliminated in the quarter-finals
5  කෙලොම්බියාව C 5 4 0 1 12 4 +8 12
6  බෙල්ජියම H 5 4 0 1 6 3 +3 12
7  ප්‍රංශය E 5 3 1 1 10 3 +7 10
8  කොස්ටා රිකා D 5 2 3 0 5 2 +3 9
Eliminated in the round of 16
9  චිලි B 4 2 1 1 6 4 +2 7
10  මෙක්සිකෝව A 4 2 1 1 5 3 +2 7
11  ස්විට්සර්ලන්තය E 4 2 0 2 7 7 0 6
12  උරුගුවේ D 4 2 0 2 4 6 –2 6
13  ග්‍රීසිය C 4 1 2 1 3 5 −2 5
14  ඇල්ජීරියාව H 4 1 1 2 7 7 0 4
15  එක්සත් ජනපද G 4 1 1 2 5 6 −1 4
16  නයිජීරියාව F 4 1 1 2 3 5 −2 4
Eliminated in the group stage
17  ඉක්වදෝරය E 3 1 1 1 3 3 0 4
18  පෘතුගාලය G 3 1 1 1 4 7 –3 4
19  ක්‍රොඒෂියා A 3 1 0 2 6 6 0 3
20  බොස්නියා සහ හර්සගෝවිනා F 3 1 0 2 4 4 0 3
21  කෝට් ඩවාර් C 3 1 0 2 4 5 −1 3
22  ඉතාලිය D 3 1 0 2 2 3 –1 3
23  ස්පාඤ්ඤය B 3 1 0 2 4 7 −3 3
24  රුසියාව H 3 0 2 1 2 3 −1 2
25  ඝානාව G 3 0 1 2 4 6 −2 1
26  එංගලන්තය D 3 0 1 2 2 4 −2 1
27  දකුණු කොරියාව H 3 0 1 2 3 6 −3 1
28  ඉරානය F 3 0 1 2 1 4 −3 1
29  ජපානය C 3 0 1 2 2 6 −4 1
30  ඕස්ට්‍රේලියාව B 3 0 0 3 3 9 −6 0
31  හොන්ඩූරස් E 3 0 0 3 1 8 −7 0
32  කැමරූන් A 3 0 0 3 1 9 −8 0

මූලාශ්‍ර

  1. "Pot allocations for the Preliminary Draw". FIFA.com (Fédération Internationale de Football Association). 27 July 2011. සම්ප්‍රවේශය 27 July 2011.
  2. "World Cup seeds to be based on October world ranking". Espn Fc. 4 October 2013. සම්ප්‍රවේශය 12 January 2014.
  3. 2014 FIFA World Cup Brazil Venues. FIFA.com. 18 January 2012. සම්ප්‍රවේශය 12 June 2014.
  4. "Beira-Rio stadium re-opened". FIFA. සම්ප්‍රවේශය 13 May 2014.
  5. "MATCH SCHEDULE – 2014 FIFA World Cup Brazil" (PDF). FIFA.
  6. "Match schedule for 2014 FIFA World Cup unveiled". FIFA. 20 October 2011.
  7. "FIFA Executive Committee approves kick-off times for Brazil 2014". FIFA. 27 September 2012.
  8. "Match schedule for Brazil 2014 confirmed". FIFA. 7 December 2013.
  9. "Neymar fires Brazil to comeback victory". FIFA. සම්ප්‍රවේශය 12 June 2014.
  10. "Match report – Brazil–Croatia" (PDF). FIFA.com. 12 June 2014. සම්ප්‍රවේශය 12 June 2014.
  11. "Referee designations for matches 1-4" (PDF). fifa.com. 2014-06-10.
  12. "GER-GHA". FIFA. සම්ප්‍රවේශය 21 June 2014.


උපුටාදැක්වීම් දෝෂය: "nb" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="nb"/> ටැග සොයාගත නොහැකි විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳ තොරතුරු, 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු කුමක්ද? 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?