2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීම වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2014 මාර්තු සිට යෝජිතය. |
2014 ක්‍රිමියානු අර්බුදය යනු, යුක්‍රේනයේ, ක්‍රිමියා ප්‍රදේශයේ සිදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකි.
| 2014 ක්‍රිමියානු අර්බුදය | ||
|---|---|---|
| 2014 යුක්‍රේනියානු විප්ලවයේ විපාකය හි කොටසකි | ||
සමස්ත යුක්‍රේනය තුල ක්‍රිමියාවේ පිහිටුම | ||
| ක්‍රිමියාව සහ සෙවස්ටෝපල් යුක්‍රේනයේ ඉතිරිය | ||
| දිනය | 23 පෙබරවාරි 2014–වර්තමානය (12 years and 1 day) | |
| ස්ථානය | ක්‍රිමියාව, යුක්‍රේනය | |
යුක්‍රේනියානු අගනගරය වන කියව්හිදී ජනතා විප්ලවයක් හේතුවෙන් සිදුවූ 2014 යුක්‍රේනියානු විප්ලවය තුලදී , ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රජය බලයෙන් පහකෙරීමෙන් අනතුරුව මෙය ඇරඹිණි.
පුළුල් ස්වයං-පාලනයක් හෝ සමහරවිට ක්‍රිමියාව සඳහා නිදහස ට අමතරව රුසියාව සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ගත යුතු බව පවසමින්, කියව් සිද්ධීන්ට විරුද්ධත්වය පල කල සමහරක් වාර්ගික රුසියානු කණ්ඩායම් විසින් විරෝධතා පවත්වනලදි. ප්‍රමුඛතම වශයෙන් ක්‍රිමියානු ටාටර්වරුන් සහ වාර්ගික යුක්‍රේනියානුවන් වෙතින් සමන්විතවූ අනෙකුත් කණ්ඩායම් විසින් විප්ලවයට සහය දීමේ උද්ඝෝෂණ පැවැත්විණි.
ආශ්‍රිත
- "යුක්‍රේන්ස් ක්‍රිමියා: අ හොට්බෙඩ් ඔෆ් රෂියා-බවුන්ඩ් සෙපරටිසම්". යුරෝනිවුස්. 2014-02-26. http://www.euronews.com/2014/02/26/ukraine-s-crimea-a-hotbed-of-russia-bound-separatism/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-02-27.
- "යුක්‍රේන් ක්‍රිමියා: රයිවල් රැලීස් කොන්ෆ්‍රන්ට් වන් අනදර්". බීබීසී නිවුස්. 2014-03-26. http://www.bbc.co.uk/news/world-europe-26354705. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-04-01.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2014 ක්‍රිමියානු අර්බුදය පිළිබඳ තොරතුරු, 2014 ක්‍රිමියානු අර්බුදය යනු කුමක්ද? 2014 ක්‍රිමියානු අර්බුදය යනු කුමක් දර්ශනය කරන්නේ?