2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය


2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ඇරඹුනේ ජනාධිපති මාර්ටීන් විස්කර්රා විසින් 2019 සැප්තැම්බර් 30 දිනදී පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය විසුරුවා හැරීම සමගිනි. කොංග්‍රස් මණ්ඩලය මෙයට ප්‍රතිචාර දක්වමින් විස්කර්රාගේ ජනාධිපති ධූරය අත්හිටුවන බවට ප්‍රකාශ කරමින් උප ජනාධිපති මෙසෙඩෙස් අරාඔස් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසින් පත් කලද, බොහෝ අය එය දුටුවේ ශුන්‍ය සහ බල රහිත ක්‍රියාවක් ලෙසිනි.

2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
2017–19 පෙරූවියානු දේශපාලනික අර්බුදය හි කොටසකි
ඉහළ සිට පහළට:
පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ, පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයාගේ නිල භවන.
පැලෑසියෝ ලෙගිස්ලතීවෝ, පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය රැස්වන ස්ථානය
දිනය30 සැප්තැම්බර් 2019 (2019-09-30) – සිදුවෙමින් පවතියි
(6 years, 3 months and 17 දින)
ස්ථානයසැකිල්ල:PER
ඉලක්ක
  • දූෂණ-විරෝධී ප්‍රතිසංස්කරණ
  • කොංග්‍රස් මණ්ඩලය තුල පොපියුලර් ෆ්‍රන්ට් පක්ෂයෙහි ෆුජීමෝරීවාදීන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අවම වශයෙන් ඔවුන්ගේ බහුතරය පහළ දැමීම
ක්‍රම
  • කොංග්‍රස් මණ්ඩලය විසුරුවාහැරීම
  • කොංග්‍රස් මණ්ඩලීය හදිසි මැතිවරණයක් 2020 ජනවාරි මාසයෙහිදී පැවැත්වීමට නියමිත වීම
සිවිල් ගැටුමට අදාල පාර්ශව
පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
අමාත්‍ය මණ්ඩලය
පෙරූ රාජ්‍යයෙහි සන්නද්ධ හමුදා
ප්‍රධන පුද්ගලයෝ
මාර්ටීන් විස්කර්රා
සැල්වදෝර් ඩෙල් සොලාර්
පෙඩ්රෝ ඔලීචියා

ඊළඟ දිනයෙහිදී, එනම් 2019 ඔක්තොම්බර් 1 දිනදී, අන්තර්වාර ජනාධිපති අරාඔස් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ අතර, 2020 ජනවාරි 26 දිනදී ව්‍යවස්ථාදායකයෙහි හදිසි මැතිවරණයක් පවත්වන ලෙසින් නියෝගයක් විස්කර්රා විසින් නිකුත් කෙරිණි.

ආශ්‍රිත

  1. "පෙරූස් ප්‍රසිඩන්ට් ඩිසොල්ව්ස් කොංග්‍රස් ටු පුෂ් තෲ ඇන්ටි-කරප්ෂන් රිෆෝර්ම්ස්". ද ගාර්ඩියන්. 1 ඔක්තොම්බර් 2019.
    ISSN 0261-3077
    . https://www.theguardian.com/world/2019/oct/01/perus-president-dissolves-congress-to-push-through-anti-corruption-reforms.
     
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ තොරතුරු, 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය යනු කුමක්ද? 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය යනු කුමක් දර්ශනය කරන්නේ?