2024 ලංකා ප්‍රිමියර් ලීග් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර වේ. මෙම තරඟාවලිය 2024 ජූලි 1 සිට ජූලි 21 දක්වා ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් පහක් මේ සදහා තරග කිරීමට නියමිත ය.
| 2024 ලංකා ප්‍රිමියර් ලීග් | |
|---|---|
| කාලය | 2024 ජූලි 01 – 2024 ජූලි 21 |
| පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 |
| සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
| සහභාගීත්වය | 5 |
| තරඟ | 24 |
← 2023 2025 → | |
කණ්ඩායම්
| කලාපය | බස්නාහිර කලාපය | දකුණු කලාපය | මධ්‍යම කලාපය | උතුරු කලාපය | උතුරු මැද කලාපය |
|---|---|---|---|---|---|
| කණ්ඩායම | Colombo Strikers | Galle Marvels | Kandy Falcons | Jaffna Kings | Dambulla Sixers |
| ලාංඡනය | |||||
| අයිතිකරු | සාගර් ඛන්නා | ක්‍රිකට් මාවල්ස් | ලයිකා |
ප්‍රසාද ලකුණු සටහන
ලීග් තරඟ වටයේදී එක් කණ්ඩායමකට තරඟ 8 බැගින් ක්ර්රීඩා කළයුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.
| ස්ථානය | කණ්ඩායම | තරඟ | ජයග්රහන | පරාජ | ජය පැරදුමින් තොර | ප්‍රසාද ලකුණු | දල ලකුණු වේගය |
|---|---|---|---|---|---|---|---|
| 1 | Galle Marvels | 2 | 2 | 0 | 0 | 4 | 0.225 |
| 2 | Colombo Strikers | 2 | 1 | 1 | 0 | 2 | 1.100 |
| 3 | Jaffna Kings | 2 | 1 | 1 | 0 | 2 | 0.100 |
| 4 | Kandy Falcons | 2 | 1 | 1 | 0 | 2 | -0.586 |
| 5 | Dambulla Sixers | 2 | 0 | 2 | 0 | 0 | -0.929 |
ලීග් තරඟ වටය
1 වන තරඟය ජූලි 01, 2024 පස්වරු 7:00 (රාත්‍රී) ලකුණු පුවරුව |
Dambulla Sixers 179/4 | එ | Kandy Falcons 183/4 |
මාක් චැප්මන් 91* (61) දසුන් ශානක 3/20 (4) | දිනේෂ් චන්දිමාල් 65 (40) අකිල ධනන්ජය 1/29 (4) |
කඩුළු 6 කින් Kandy Falcons කණ්ඩායම ජයග්‍රහනය කරනලදී පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය |
- Kandy Falcons පළමුව පන්දු යැවීම තෝරගන්නා ලදී
2 වන තරඟය ජූලි 02, 2024 පස්වරු 3:00 (දිවා/රාත්‍රී) |
Galle Marvels | එ | Jaffna Kings |
3 වන තරඟය ජූලි 02, 2024 පස්වරු 7:00 (රාත්‍රී) |
Kandy Falcons | එ | Colombo Strikers |
තරඟාවලියේ වාර්තා
පිතිකරණ වාර්තා
වැඩිම ලකුණු
ඉනිමක වැඩිම ලකුණු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2024 ලංකා ප්‍රිමියර් ලීග් පිළිබඳ තොරතුරු, 2024 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක්ද? 2024 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක් දර්ශනය කරන්නේ?