| සම්මානය | නිර්දේශිත නාම | දිනාගත් |
|---|
| හොඳම ඇඳුම් නිර්මාණය | අරුණ ප්‍රියන්ත - මහරජ අජාසත් | නිර්දේශිත |
| නිමල් සෝමරත්න - ඇඩ්‍රස් නෑ | දිනාගති |
| ශමිල ෆොන්සේකා - මේ වගේ ආදරයක් | නිර්දේශිත |
| හොඳම වේශ අලංකරණය | ජයන්ත රණවක - මහරජ ගැමුණු | නිර්දේශිත |
| හර්ෂ මන්ජුල - ඇඩ්‍රස් නෑ | දිනාගති |
| ප්‍රියන්ත සිකුමාර - බොරදිය පොකුණ | නිර්දේශිත |
| හොඳම කළා අධ්‍යක්ෂණය | මංජුල අයගම - හෝ ගානා පොකුණ | නිර්දේශිත |
| රොහාන් සමරදිවාකර - මහරජ ගැමුණු | දිනාගති |
| සුනිල් ප්‍රේමරත්න - ඇඩ්‍රස් නෑ | නිර්දේශිත |
| හොඳම සංස්කරණය | අජිත් රාමනායක - ප්‍රවේගය | දිනාගති |
| ප්‍රවීන් ජයරත්න - ඇඩ්‍රස් නෑ | නිර්දේශිත |
| රවීන්ද්‍ර ගුරුගේ - බොරදිය පොකුණ | නිර්දේශිත |
| හොඳම ඡායාරූප ශිල්පී | චන්න දේශප්‍රිය – ඇඩ්‍රස් නෑ | දිනාගති |
| එම්.ඩී.මහින්දපාල - ඔබ නැතිව ඔබ එක්ක | නිර්දේශිත |
| රුවන් කොස්තා - මහරජ ගැමුණු | නිර්දේශිත |
| හොඳම චිත්‍රපට ගීතය | මගේ මාළු යාළු - මගේ මාළු යාළු | නිර්දේශිත |
| මේ බජාර් එකට මල්ලී - ඇඩ්‍රස් නෑ | නිර්දේශිත |
| සිරවී තිබුණා හද පතුලේ - සිනහව අතරින් | දිනාගති |
| Best Original Music Score | දිනේෂ් සුභසිංහ - හෝ ගානා පොකුණ | දිනාගති |
| නදීක ගුරුගේ - මහරජ ගැමුණු | නිර්දේශිත |
| ප්‍රදීප් රත්නායක - බොරදිය පොකුණ | නිර්දේශිත |
| හොඳම දුෂ්ඨ නළුවා | දයදේව එදිරිසිංහ - හෝ ගානා පොකුණ | නිර්දේශිත |
| කමල් අද්දරරාච්චි - ඇඩ්‍රස් නෑ | දිනාගති |
| ශ්‍රියන්ත මෙන්ඩිස් - ගින්දරී | නිර්දේශිත |
| හොඳම විකට නළුවා | බන්දු සමරසිංහ-මයි නේම් ඉස් බන්දු | නිර්දේශිත |
| මහේන්ද්‍ර පෙරේරා - ගින්දරී | දිනාගති |
| විජය නන්දසිරි - සුහද කොකා | නිර්දේශිත |
| | සිනමාවේ හෙට දවස උදෙසා | |
|---|
| හොඳම සහය නිළිය | ජයනි සේනානායක - හෝ ගානා පොකුණ | නිර්දේශිත |
| ප්‍රියංකා සමරවීර - බොරදිය පොකුණ | නිර්දේශිත |
| සබීතා පෙරේරා - ඇඩ්‍රස් නෑ | දිනාගති |
| හොඳම සහය නළුවා | ජයලත් මනෝරත්න - හෝ ගානා පොකුණ | දිනාගති |
| මහේන්ද්‍ර පෙරේරා - ඇඩ්‍රස් නෑ | නිර්දේශිත |
| රොෂාන් රවින්ද්‍ර - ඇඩ්‍රස් නෑ | නිර්දේශිත |
| | සිනමා යාවජීව කෘතගුණ සැලකීමේ සම්මානය | |
|---|
| ස්වර්ණා මල්ලවආරච්චි | |
| හොඳම නිළිය | කෞෂල්‍යා ප්‍රනාන්දු - බොරදිය පොකුණ | දිනාගති |
| පබෝධා සංදීපනී - ගින්දරී | නිර්දේශිත |
| සේමිණී ඉද්දමල්ගොඩ - සිනහව අතරින් | නිර්දේශිත |
| හොඳම නළුවා | ජැක්සන් ඇන්තනී - ඇඩ්‍රස් නෑ | දිනාගති |
| ශ්‍යාම් ප්‍රනාන්දු - ඔබ නැතුව ඔබ එක්ක | නිර්දේශිත |
| ජැක්සන් ඇන්තනී - [[ඇඩ්‍රස් නෑ[[ | නිර්දේශිත |
| | ජනප්‍රියතම සම්මාන | |
|---|
| ජනප්‍රියතම | ගීතය | හෝ ගානා පොකුණේ- හෝ ගානා පොකුණ |
|---|
| නළුවා | හේමාල් රණසිංහ - ප්‍රවේගය |
| නිළිය | දිනක්ෂී ප්‍රියසාද් - මේ වගේ ආදරයක් |
| හොඳම තිර රචනය | ඉන්දික ෆර්ඩිනැන්ඩෝ - හෝ ගානා පොකුණ | නිර්දේශිත |
| ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක | නිර්දේශිත |
| සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ | දිනාගති |
| හොඳම අධ්‍යක්ෂණය | ඉන්දික ෆර්ඩිනැන්ඩෝ - හෝ ගානා පොකුණ | නිර්දේශිත |
| ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක | දිනාගති |
| සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ | නිර්දේශිත |
| හොඳම චිත්‍රපටිය | හෝ ගානා පොකුණ - ඉන්දික ෆර්ඩිනැන්ඩෝ | දිනාගති |
| බොරදිය පොකුණ - සත්‍යජිත් මාඉටිපේ | නිර්දේශිත |
| ඔබ නැතුව ඔබ එක්ක - ප්‍රසන්න විතානගේ | නිර්දේශිත |