A22 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A22 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පස්සර සහ මොනරාගල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය බඩල්කුඹුර නගරය හරහා ගමන් කරයි.


6°53′56″N 81°16′55″E / 6.89899°N 81.28192°E / 6.89899; 81.28192

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A22 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A22 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A22 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?